මේ කවුරුද?

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    17028_209333839199990_781257700_n.jpg


    WAYO

    මරු සෙට් එකක් නේ බන් මේ... සංගීත් සහ ශේන් සිං ව විතරයි දන්නේ.. අනිත් අය දන්න කියන උන් ද ? නැත් නම් අලුත්ම සෙට් එකක් ද? ඩ්‍රම් එක ගහන්නේ සංගීත් ගේ පුතෙක් ද?

     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka

    පට්ට කියන්නේ මචන් පට්ට පට පට...හොඳ අනාගතයක් තියෙන සෙට් එකක් වගේ... ඩ්‍රම් ගහන පොඩි කොල්ලගේ වොයිස් එක නම් සුපර්...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පට්ට කියන්නේ මචන් පට්ට පට පට...හොඳ අනාගතයක් තියෙන සෙට් එකක් වගේ... ඩ්‍රම් ගහන පොඩි කොල්ලගේ වොයිස් එක නම් සුපර්...

    sira sira

    band walin kochchara kastiya eliyata giyath man hithanne band eke leader ayin wela wena band ekak haduwa 1st time meka wenna one