ටෙන්ට් එකක් රෙන්ට් එකට අවශ්‍යයි

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ටෙන්ට් එකක් රෙන්ට් එකට අවශ්‍යයි

    මචන්ලා, යෝධ වෑවේ කෑම්පින් ටෙන්ට් එකක් ගහල නයිට් එකක් ගහන්න හිතන් ඉන්නෙ. අපි පහක් ඉන්නවා. හැබැයි ටෙන්ට් එකක් නෑ. කෑම්පින් ටෙන්ට් රෙන්ට් කරන තැනක් තියෙනවද? පුලුවන් නම් එවැනි තැනක් තියෙනවා විස්තර දෙන්න. හදිස්සි.සෙනසුරාදා රෑ යන්න ඉන්නෙ. ඒ වගේම තමයි අපි ගිය අවුරුද්දෙ එතනට ගිය හැබැයි හවස් වරුවක. මරු ප්ලේස් එක. තනිකරම තනකොල පිරිච්ච පිට්ටනියක ඉන්නවා වගේ.

    11863345_10206581538531576_3103073053240325771_n.jpg


    මේක තමයි ප්ලේස් එක.
     

    dil4N

    Member
    Mar 23, 2015
    16
    4
    3
    tents.lk

    මචන්ලා, යෝධ වෑවේ කෑම්පින් ටෙන්ට් එකක් ගහල නයිට් එකක් ගහන්න හිතන් ඉන්නෙ. අපි පහක් ඉන්නවා. හැබැයි ටෙන්ට් එකක් නෑ. කෑම්පින් ටෙන්ට් රෙන්ට් කරන තැනක් තියෙනවද? ............


    If you're still looking for a tent check tents.lk:):)
     
    Last edited: