පුතාගේ වයස අවුරුදු 12 යි, කලන්තයක් වගේ දෙයක් හැදුනා, විනාඩි 30 ක් විතර සිහිය නැතිව සිටියා, ඒ නිසා ළමරෝග වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගත්තා, valproate 100mg පෙති එක් බැගින් උදේ රාත්‍රී දවස් 7 , පෙති දෙකක් බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් සහ පෙති 3 බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් ලෙස බොන්න කියලා බෙහෙත්...