මම බෙනා;17601730 said:එනවන්ම් අපිත් කැමතියි බේගල් මුදියන්සේලාගේ ඇමසියෝ
අද ආන්ඩුවේ දත් දෙකක් ගලවන්න ලෑස්ති කරලා තියෙන්නේ. එන අයගේ නම් දාන්න බෑ.මොකද එතකොට වැඩේ ගැස්සෙනවා.ජීවන් කුමරනතුංගත් අද මහරගමදි එකතුවෙන්න එන්න හිටියේ.නමුත් කන්ෆර්ම් නෑ තවම.උපාලි කොඩිකාරත් පිම්මක් දාන්න යන්නේ.උගේ ආසනේ ගම්මන් පිලට දීලා
Kata wahan hitapiyako Utto !! Apith yanawa ada meeting ekata..apith bandaragama thama eth mehe ehema news ekak na


