1. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    Thanks මචෝ ideas වලට :yes::yes: Lashan_RoX තමයි බන් ඕව දන්නෙ :eek: camera එකනන් zoom "q2n-4k" filter එකක් දාලා බන්. phone වලට ගැලපෙයි කියල තමයි එහෙම කරේ.
  2. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    ඔව් brothers, පුලුවන් විදිහට මේ thread එකෙ අපි උත්තර දෙනව. :) Video එකකුත් ළඟදි ගහනව. :rolleyes: කොහොමත් type කරන්න අමාරුයි උත්තර දිග වෙන නිසා. :sorry: ඒ නිසා දිගටම ප්‍රශ්න අහන්න. subscribe කරල අපේ channel එකටත් support එකකුත් දෙන්න. :yes::yes...
  3. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    1. video එකේ ඉන්නේ මායි මගේ ෆ්‍රෙන්ඩයි. මන්නන් ආවේ student. ළඟදි graduate වුනේ. මෙගේ frnd නන් software engineering. 2. ලේසිම ක්‍රමයක් කියල දෙයක්නන් නැ මචන්. ගොඩක් දෙවල් depend වෙන්නේ උඹේ සුදුසුකන් අනුව. දැනට මෙහේ trend වෙන්නේ Rural and Northern Immigration Pilot program එක. ඒක check කරල බලපන්...
  4. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    මචන් උඹ පොඩ්ඩක් confuse වෙලා ඉන්නේ. Canada තඩි රටක් හන්ද මෙහේ states වලට බෙදල run වෙන්නේ එක එක ආණ්ඩු වලින්. eg. Ontario, Alberta වගේ. State එක run කරන ආණ්ඩුවට කියන්නේ Provincial government කියල. මුලු රටටම (ලංකාවේ වගේ) එක ආණුඩුවකුත් තියෙනව. ඒක තමයි Federal government කියන්නේ. උඹ visa apply...
  5. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    1. අවුරුද්දෙන් බාගයක් හිමෙන් වැහිල තියෙන්නේ (0'C පල්ලෙහා). මේක සීතල රටක් මචන්. උඹ ඉන්න පළාත අනුව හිමෙන් වැහිල තියෙන කාලෙ, අඩුම temperature එක වගේ දේවල් වෙනස් වෙනව. Vancouver - British Colombia වගේ පැති තමයි ගොඩක්ම හිම වැටෙනව අඩු. ඒත් ඒ එක්කම living standard වැඩි නිසා living expenses වැඩියි. 2...
  6. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    එහෙනන් exciting දෙයක් කියපන් Emios :yes::yes:
  7. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    මචෝ ausie තමයි regional visa තියෙන්නේ දන්න තරමින්. මෙහේ තියෙන්නේ Provincial government එකයි federal government එකයි. ඒ දෙකන් තමයි මෙහෙට එන්නේ. ඒ නිසා 'regional visa' කියල අහපු ප්‍රශ්නේ ටිකක් පැහැදිලි මදි.
  8. Nice_guy

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

    ►CANADA ගැන දැනගන්න කැමති අයට?◄ යාළුවනේ, ඔයාලටත් දෙයක් දීල අපිත් දෙයක් කරන්න කියල හිතුව. අපි අලුතෙන් youtube channel එකක් පටන් ගත්ත. Canada ගැන දැන ගන්න කැමති අයට, තියෙන ඕන ප්‍රශ්නයක් අපෙන් අහන්න. පුලුවන් විදිහට අපි thread එකෙනුයි youtube channel එකෙනුයි උත්තර දෙනව. අපිට support එකක්...
  9. Nice_guy

    අවාසනාවට ඇත්ත කතාවක්...

    "A child born in the United States today will immediately inherit almost $50,000 of national debt." http://www.crfb.org/papers/why-should-we-worry-about-national-debt "The U.S. government's public debt is now more than $22 trillion — the highest it has ever been. The Treasury Department data...
  10. Nice_guy

    awa awa awa adath awa yakooo thawa ekak :D

    මොකද්ද මේ? :eek:
  11. Nice_guy

    Facebook Security Check issue

    ube browser eke awlak d dan na. wenin ekakin karala balapn
  12. Nice_guy

    උබලගෙන් කෙල්ලො යාලුවෙන්න

    කෙලින්ම අහල නැ යාලුවන්ගේ මාර්ගෙන් අඟවල තියෙනව. ඒත් එහෙම අහපු එකෙක්වත් මන් කැමති type කෑලි නෙවෙයි :eek: බැ කියල දන්වල යැව්වම මුකුත් නොදන්නව වගේ shape වෙලා යනව උන්.
  13. Nice_guy

    Miss Fitness 2019

    e yoga pants de bn? kiwwamai meter une :lol::lol:
  14. Nice_guy

    SINHALA MOVIES

    වැඩ මචන් 1080p copyයක් හොඳ quality. zip file එක download කරල extract කරහම තව zip එකක් තියෙනව. ඒකේ pw එක තමයි address එක http://sinhalax265.blogspot.com
  15. Nice_guy

    එයයි අත්දැකීම

    එක එක විදිහට ඕක පේන්නේ වෙනස් විදිහට. මෙතන comment කරපු එවුන් ඒකට කැමතිනන් සමහර වෙලාවට අර වයසක බොස්ලත් ඔය සිද්ධියෙන් fun එකක් ගන්න ඇති බන්. boring party එකක්නන් එහෙම උනාම පොඩි වෙනසක් තියෙනවනේ. :)
  16. Nice_guy

    ගෙදර විදුලි මීටරේ !!!

    lol best comment so far :lol::lol:
  17. Nice_guy

    කඹය 2019 - නායකයින් තේරිම

    අදිමු අදිමු :yes::yes::love:
  18. Nice_guy

    පොඩි එකාට හෙල්ප්

    machan man grade 1 valadi hemadama udeta aduwa. ewunata ewa tika kalekin maga arila giya.. ewage dewal hemotama ati. oya wage podi dewal walata psychiatrist la gavata yanna epa, egollo nati ewath pennai. hema ekkenama unique nisa eka genath tikak kalpana karala balapan.. kohoma unath...

    No contents