1. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් බන් ඒක තමා case එක .. :(:(
  2. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආ මේ canadian tire තියෙනව භාණ්ඩේ.. https://www.canadiantire.ca/en/pdp/outbound-battery-heated-gloves-1871403p.1871405.html?gclid=EAIaIQobChMI_pT-96rF3gIVEKvsCh22FAwbEAQYBCABEgLxRvD_BwE&gclsrc=aw.ds
  3. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අර heat වෙන pad එක්ක තියෙනව jacket එහෙම.. මන් හෙව්ව.. පට්ට ගනන් බන්.. අන්න එහෙම එකක් තිබ්බනන් පට්ට..
  4. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    feels like (wind එකත් එක්ක) නන් -45 අවුලක් නැ.. ඒත් actual temp එකනන් අන්න එතකොට case.. ඇඟිලි පරිස්සන් කරගනින් බන්.. නියපොතු අවුල් ගහනව..
  5. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    යකූ එහෙනන් උඹල ඇවිදල ඉවරයි.. -45ට යට ගියොත් අමාරු වැඩියි බන් frost bite එනව ඇඟිලි damage වෙනව..
  6. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අඩෝ මෙහේ බන් ඇඳුන් වෙලුන ගමන් සැහැල්ලු තුනී රෙද්දක්නන් ඒක අග්ගිස්ස උඩ යනව.. එච්චරට සැරයි ඕයි.. :lol::lol:
  7. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් උඹල ගල්වෙයි මේ පාර.. අපිට අවුලක් නැ වගේ.. තාම පටන් ගත්ත විතරනේ.. :rofl::rofl:
  8. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැමදාම වැදෙනව බන් හෙන ගහන්න වගේ.. අඩෝ අර ලොකු බවුසර් එහෙම පාරේ යද්දි discharge(static) කරේ නැත්තන් මොනව වෙයිද දන්නෑ.. :lol::lol:
  9. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හ්ම්ම් ඔව් තාම මන් freeze වුනේ නැ :lol:
  10. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    engine freeze වෙනව මචන් -30C වගේ එළියේ තිබ්බොත් ගොඩක් දවස් (මාස 2ක් වගේ). ගොඩක් වාහන වල පොඩි plug කෑල්ලක් තියෙනව ගෙදර කරන්ට් එකට ගහල heat කරගන්න.. ඒත් මේ රටවල coolant එහෙම දාද්දි antifreeze coolents වගේ optimize කරපුව දාන නිසා ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැ
  11. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පාර maintain කරවනන් බන් හිම නිසා ලිස්සන්නේ නැ.. කොහොමත් වැලි දානව උඩින් හැමදාම.. ඉර පෑව්වොත් තමයි case යන්නේ මොකද දිය වෙලා අයිස් layer එකක් හැදෙනව. ඒකට black ice කියල කියන්නේ.. නොදැක ගියොත් sorry තමා.. කොහෙන් ගිහින් නවතියිද දන්නෑ
  12. Nice_guy

    ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

    වීදි රේඛා සහතිකේ ගන්නෙත් ප්‍රදේශිය සභාවෙන්ද බන්? 
  13. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් අපි ලැප් එක කාලත් ඉවරයි උඹ එද්දි.. :P
  14. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පරණ කියල ඔක්කොම සෙට් වෙන්නෑ බන් ඉතින්.. :P
  15. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බීප් ප්‍රශ්න වලදි ගොඩදාන්න පුලුවන් බන් සාමාන්‍යයෙන්.. අවුලක් නැතිවෙයි

    No contents