1. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    hard disk එක case එකක් නෑ බන් එකේ අවුලක් නෙවෙයිනන්.. warranty තියෙනවද කියල බලපන් ලැපට ඔක්කොටම කලින්. තියෙනන් ගලවන්න යන්න එපා.. ඉස්සෙල්ල බලවපන් ගනන් අඩු place එකකින් අවුල මොකද්ද කියල. රැම්නන් උඹට දාගන්නත් පුලුවන්.. ඕන තරන් youtube තියෙනව ඕව disassemble reassemble කරන හැටි. ලොකු වැඩක් නෙවෙයි.. ඒත්...
  2. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    You must spread some Reputation around before giving it to donkosala again. :sorry::sorry: :D:D:)
  3. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://support.hp.com/ph-en/document/c02222922 උඹේ එකට වෙනස් වෙන්න පුලුවන් model number අනුව..
  4. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක ලස්සනයි.. ඒකනෙ හෙව්වේ.. :P:P
  5. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඹ online search කරොත් ගොඩක් ඒවට beep codes තියෙනව.. ram එක ගියාම තමයි සාමාන්‍යයෙන් බීප් ගාන්නේ.. ඒත් පොඩ්ඩක් loose වුනහමත් එහෙම වෙනව..
  6. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනන් ඇතුලෙ battery එකක් ඇති.. dell ද බන්? 
  7. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හම්බුනා බන් kung fu 1972 :D:D
  8. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    You must spread some Reputation around before giving it to NK123 again. :sorry: රෙප් දෙන්න විදිහක් නෑ. පුලුවන් වුන ගමන් දෙනව.. ලොකු උදවුවක් කරේ..
  9. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලැප්ටොප් එකේ යට තියෙන්නේ ඒකේ බැටරිය.. ඒක ගලවන්න ඕනේ.. සමහර ඒවගෙ නන් ඇතුලේ පොඩි battery එකක් තියෙනව..
  10. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේක වගේ තමයි බන් ... මන් මේ තාම check කරනව.. Thanks බන්... :D:D
  11. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ chinese මතක හැටියට.. හැමදාම zen ගුරුවරයගෙන් ශිෂ්‍යය ඉගෙන ගත්තු කතාවක් පෙන්නනව.. දෙන්නම chinese ක්‍රමේට හාමුදුරුවො විදිහට ඉන්නෙ. ඔශීන් කාලේ හදපු එකක් වගේ.. පරණයි.
  12. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බැටරිය ගලවල දාපන් විනාඩියක් විතර
  13. Nice_guy

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මන් මේ හොයනව tv series එකක් කාලෙක ඉඳල.. කට්ටියට මතකද ඉස්සර රූපවාහිනියේ zen කතා සෙට් එකක් ගියා 7ට විතර.. ඒ series එකේ නම මතක ද? :dull::dull:
  14. Nice_guy

    Koombiyo vs mahindaa

    මාත් ඕකම කල්පනා කරා.. රටේ එකම චන්දෙන් පරාද වුන පක්ෂයයි දින්න පක්ෂයයි දෙකම පාලනය කරල පෙන්නුවනන් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැ. :oo: මහින්දද රනිල්ද කියන එක අදාලත්වයක් නැ.. රට පල්ලෙහාටම වැටිල තියෙන්නෙ පක්පශෙන් පනින concept එක නිසා
  15. Nice_guy

    අනේ මන්දා පොඩ්ඩක් උපදෙසක් proposal Marriage

    මන් දන්න post grad ල බැලුවොත් ඇත්නන් වැඩ.. උන්ට ජොබ් තියෙන්නෙත් කොළඹ විතරයි.. ඉතින් traffic.. එහෙම බලද්දි ඩොකාට freedom වැඩියි වගේ..

    No contents