අපේ සුරංගනා කතා සහ ආගමික වෛරයේ පිපිරීමක්
අපේ සුරංගනා කතා සහ ආගමික වෛරයේ පිපිරීමක්
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ රජයේ හමුදා අතර දශක තුනක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධය අතරතුරේවත්, මේ අවාසනාවන්ත කාලයේ තරම්, ආණ්ඩුවේ රැකවරණය ඇති සිවුරු හැඳගත් පිරිසක් විසින් ජාතිවාදය සහ ජාති වෛරය, මෙතරම්...