තුන්වැනි_ලිංගිකත්වයට

siripala

Member
Oct 10, 2006
2,869
442
0
තුන්වැනි_ලිංගිකත්වයට

'තුන්වැනි ලිංගිකත්වයට' ඉන්දියාවේ පිළිගැනීමක්

අවසාන යාවත්කාලීන කිරීම : 2014 අප්‍රේල් 15 අඟහරුවාදා - 12:14 GMT

140415111621_india_transgender_512x288_afp_nocredit.jpg

උපතින් ලද ස්ත්‍රී හෝ පුරුෂ භාවය පසෙක ලා තමාගේ අභිමතය පරිදි ලිංගිකත්වය තෝරා ගත් ප්‍රජාව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ.

මේ අනුව ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවයට අමතරව තුන් වැනි ලිංගිකත්වයක පැවැත්මට ඉන්දියාව තුළ නීත්‍යනුකූල බවක් හිමි වෙයි.

අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, රැකියා මෙන්ම සමාජ ශුභසාධන වැඩසටහන්වල දී පවා උපතින් පසු ස්ත්‍රී පුරුෂ භාවය තෝරා ගත් ප්‍රජාව වෙනම ලිංගිකත්වයක් සහිත කොට්ඨාශයක් ලෙස සලකන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ඉංග්‍රීසි භාෂාවෙන් ට්‍රාන්ස්ජෙන්ඩර්ස් (transgenders) ලෙසින් හැඳින්වෙන මෙම පුද්ගලයන් මිලියන එකහමාරක් පමණ ඉන්දියාවේ සිටින අතර ඉන් බොහෝ දෙනා උපතින් පිරිමි වන නමුත් ස්ත්‍රී ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිති.

බොහෝ විට ඔවුන් ඉන්දීය සමාජය තුළ හිරිහැරයන්ට සහ අපහාසයන්ට ලක් වන බවයි වාර්තා වන්නේ.

BBC Sinhala
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඔව් ඔය වගේම කෙල්ලොත් ඉන්නවා කොල්ලෝ වගේ සමාජයේ අදින පළදින හැසිරෙන මට මතකයි පත්තරේත් තිබුනා හමුදා කෙල්ලෝ දෙන්නෙක් ඒ විදියට එකට හිටපු එකත් ඒ වගේම ඊට කලින් කුළීවැඩ කරලා හම්බ කරන ගෑණියෙක් පිරිමි වගේ වෙස් වලාගෙන.
 
ow ow..maath oka kiyawala thiyenawa pathterekin..
 
pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes:
ඔව් ඔය වගේම කෙල්ලොත් ඉන්නවා කොල්ලෝ වගේ සමාජයේ අදින පළදින හැසිරෙන මට මතකයි පත්තරේත් තිබුනා හමුදා කෙල්ලෝ දෙන්නෙක් ඒ විදියට එකට හිටපු එකත් ඒ වගේම ඊට කලින් කුළීවැඩ කරලා හම්බ කරන ගෑණියෙක් පිරිමි වගේ වෙස් වලාගෙන.
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
:lol::lol::lol::lol::lol:

ජේමිස් බන්ඩා;16531819 said:
තමන්ගේ ජාතියේ උන්ට සමාජයේ තැනක් හිමිවීමේ සතුටට මූ ත්‍රෙඩ් එකකුත් දාලා
:lol::lol::lol::lol::lol::lol:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    තමන්ගේ ජාතියේ උන්ට සමාජයේ තැනක් හිමිවීමේ සතුටට මූ ත්‍රෙඩ් එකකුත් දාලා
     
    Mar 8, 2014
    145
    9
    0
    තමන්ගේ ජාතියේ උන්ට සමාජයේ තැනක් හිමිවීමේ සතුටට මූ ත්‍රෙඩ් එකකුත් දාලා

    අංක එකේ සොන්නයට බඩු දැන් අර පතිර-නයා තමයි ඊලඟ ටාර්ගට් එක... උ සිරිපාලට *ක දෙනවා හිටු කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    තමන්ගේ ජාතියේ උන්ට සමාජයේ තැනක් හිමිවීමේ සතුටට මූ ත්‍රෙඩ් එකකුත් දාලා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    තමන්ගේ ජාතියේ උන්ට සමාජයේ තැනක් හිමිවීමේ සතුටට මූ ත්‍රෙඩ් එකකුත් දාලා
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් ඔය වගේම කෙල්ලොත් ඉන්නවා කොල්ලෝ වගේ සමාජයේ අදින පළදින හැසිරෙන මට මතකයි පත්තරේත් තිබුනා හමුදා කෙල්ලෝ දෙන්නෙක් ඒ විදියට එකට හිටපු එකත් ඒ වගේම ඊට කලින් කුළීවැඩ කරලා හම්බ කරන ගෑණියෙක් පිරිමි වගේ වෙස් වලාගෙන.

    math dekka oya kuli weda karapu genu kenage news eka paper eheka thibba. :)
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\