ධ්‍රැවීකරණය_වූ_සමාජය
ධ්‍රැවීකරණය වූ සමාජය
කළු ජූලියේදී බොරැල්ලේ අහිංසක දමිල ජනතාවගේ දේපල පුච්චන සිංහල අන්තවාදීන්.
83 කළු ජූලියෙන් පසුව ලංකා සමාජය වේගයෙන් ධ්‍රැවීකරණය වීම ඇරඹේ. දෙමළ විමුක්ති සංවිධාන තම සටන සිංහල රාජ්‍යයට එරෙහිව දියත් කරන විට ඔවුනට ත්‍රස්තවාදී ලේබලය අලවන සිංහල රාජ්‍ය දෙමළ...