ඔක්කොම කියෙව්වා බං.. එකක් කියන්නම් මේක මුගේ ප්‍රථම හොරකම නෙවෙයි... අනිවා පළපුරුදු , සෙට් එකක්ම ඉන්න හොඳ රෙකෝඩ් එකක් තියෙන හොරෙක්... අනිවා පොලිසියට අහු වෙනවා වැඩි කල් යන්න කලින්... නැත්තං පොලිසිය දැන් මේක කරාවි යැයි සැක කරන දෙතුන් දෙනෙක් පස්සේ යනවා... වැඩි කල් යන්න කලින් හොරා නම් අහුවේවි... ඒත්...