Smart phone එකක් ගන්න විශ්වාසවන්ත තැනක් ?
(Sony, samsung, huawei, HTC) විශේෂයෙන්ම sony /කොලබ ආසන්නයෙන් හොර බොරු නැති හොඳ warranty එකක් එක්ක original smart phone එකක් ගන්න හොඳ තැන ටිකක් කියන්න පුලුවන්ද ??? මොකද අධ කාලේ අපි කඩේකට ගිහින් හොඳට බලල ෆොනේ ගත්තට original එකක්ද. කොපියක්ද duplicate එකක්ද...