Virtual credit card Coupon code Problem

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    virtual ක්‍රෙඩිට් කාඩ් එකක් හදන්න හදන්න යද්දි. කාඩ් එක ඕඩර් කරන්න පේ කරන්න ගියාම හැම සයිට් එකකින්ම coupon කෝඩ් කියල එකක් enter කරලා අප්ලයි කරන්න එනවා.මොකක්ද මේ coupon කෝඩ් කියන්නේ.පුදුම වාතයක් මේක.කොහොමද පේ කරල vcc එකක් ගන්නේ.කොහෙන්ද මේ coupon කෝඩ් එක හොයාගන්නේ අනේ දන්න කෙනෙක් කියන්නකෝ..කොහොමද vcc එකක් ගන්නේ
    දන්නැති අය බම්ප් එකක්වත් දාන්න Thanks !
     
    Last edited:

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    coupon ekak nathhtam ithin nikamma pay karanna. A blank ekata mukuth dannna awashya naha
    :(ඔව් මචන් ඊටපස්සේ මම එහෙම කරා.එත් ඒ හැම සයිට් එකකම වගේ pay කරන්න තියෙන්නේ perfect money,Okpay වගේ ගොඩක් rare pament methods වලින්.තව අපි නොදන්න payment methods තමයි තිබුනේ ගොඩක්ම.එකක්වත් සෙට් උනේ නෑ visa debit එකකින් ගෙවන්න පුළුවන් vcc site එකක්.අපිට perfect money,Okpay වගේ නෑනේ බන් වැඩිය.අඩුම ගානේ payza, moneybookers වගේ එකක්වත් උනානම් ඔන්න මොකක්හරි කරන්න තිබුන බන්. උඹ දන්නැද්ද මචන් visa debit හරි paypal වලින් වගේ ටිකක් common payments methods වලින් pay කරලා ගන්න පුළුවන් vcc site එකක්
    Thanks !!