fiverr හරහා payoneer සල්ලි

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    US fiverr එකක තියෙන සල්ලි srilankan payoneer එකක් හරහා ගන්න පුලුවන්ද?
    ගත්තු කට්ටිය ඉන්නවාද?
    fiverr හා paynoeer දෙක රටවල් දෙකකින් තිබීම ප්‍රශ්නයක් වේද ???
    කඩිනම් පිලිතුරක් අවශ්යයි.ලොකු උදවුවක්.
    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    apo awlak na ganna puluwan :)

    Thank you මචන්ල.
    payoneer එකට fiverr එක ලින්ක් කරනකොට කරද්දි country එක අහනව,එතකොට දෙන්න ඔනෙ srilanka නෙද??
    ඒත් fiverr එක US එකක් නිසා අවුලක් වෙයිද කියල බයක් තියෙනව. !!! එහෙම මුකුත් වෙන එකක් නැද්ද ?
    ඔය වගෙ හිතන්නතුව එක එක දෙවල් කරල මගේ කලින් paypal ගොඩක් limit වෙලා තියෙනව.එකයි භය තියෙන්නෙ.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Thank you මචන්ල.
    payoneer එකට fiverr එක ලින්ක් කරනකොට කරද්දි country එක අහනව,එතකොට දෙන්න ඔනෙ srilanka නෙද??
    ඒත් fiverr එක US එකක් නිසා අවුලක් වෙයිද කියල බයක් තියෙනව. !!! එහෙම මුකුත් වෙන එකක් නැද්ද ?
    ඔය වගෙ හිතන්නතුව එක එක දෙවල් කරල මගේ කලින් paypal ගොඩක් limit වෙලා තියෙනව.එකයි භය තියෙන්නෙ.

    Ehema Wenna bun. Man Danna tharamin payoneer eke awlak wenneth na. mokada uba direct ewanne UPS harahath nemeine. ubata kiyanna man wal site ekaka (for affiliates) US ID ekak hadan link kara ethakota UPS eka disable una . passe documents yawwama aye active kara. ehema awlak wenne na bun. Payoneer hodaaaaai :rofl::rofl::rofl: