'අභීත දියණි' කොරියානු නාට්‍යක් නෙමෙයි
මේ දවස් වල හවස 06.30 ට රූපවාහිනියෙ යන 'අභීත දියණි' නාට්‍ය කොරියානු එකක් නෙමෙයි. මම හිතාගෙන හිටියෙ ඒක කොරියානු ඉතිහාස කථාවක් පාදක කරගෙන කරපු නිර්මාණයක් කියලා. නමුත් ඒක සිරියාවේ ඉතිහාස කථාවක් කියලා ඒ නාට්‍යයේම තේමා ගීතයේ තියෙනවා...
අභීත දියණි ඔයාමයි...