පු**** සෙම (ජුගුප්සා ජනකයි)
මේක මේ අවුරුදු 60ක විතර අන්කල් බුවෙක් කියපු සිද්දියක්...
ගිය ඉරිදා හවස හොඳ සනීපෙට වහින වෙලේ, මාත් යාළුවො සෙට් එකක්ත් එක්ක අපේ විනෝදාගාරයට වෙලා කැරම් සෙල්ලම් කර කර හිටියෙ. අපි 6ක් දෙනෙක් විතර හිටියා. 4ක් කැරම් ගහනවා අනිති එවුන් දෙන්නා පරාද වෙන ටීම් එක නැගිටිනකල්...