LG KU990 විකිනීමට තිබේ
පොඩි සල්ලි උවමනාවකට මම මගේ ෆෝන් එක විකුනනවා.....:(:(
13500/= (ගාන කතා කරගන්න පුලුවන්...)
මට ඉක්මනට විකුන ගන්න ඕනා මචන්ලා....මොකද ඉක්මනට සල්ලි ටික ඕන :sorry:
2GB මෙමරි කාඩ් එක
වෝල් චාජර් එක
හෑන්ඩ් ෆ්රී එක
usb කේබල්
තියෙනවා
කැමති කෙනෙක් ඉන්නව නම් මට pm කරන්න...