මම පෙන් එකක් ගත්තා.ඒක ෆේක් එකක්.සෙලර්ට කිව්වම රීෆන්ඩ් කරා,
සල්ලි පේපැල් එකෙන් කාඩ් එකට විත්ඩ්රොව් කරපු එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ.
ඒත් සල්ලි තාම බැන්කු අකවුන්ට් එකට වැටිලා නෑ.අදට සතියයි දවස් තුනක් විතර වෙනවා..
තව කල් යනවද කාඩ් එකට සල්ලි වැටෙන්න??
හෙල් මී
:dull::dull::dull::sorry: