1. K

    බදුල්ල ඉදලා නමුනුකුලට යන්නේ කොහොමද?

    බදුල්ල ඉදලා නමුනුකුලට යන්නේ කොහොමද? බදුල්ල station එකේ ඉදලා නමුනුකුලට යන්නේ කොහොමද? Bus එකක් තියනවද?
  2. K

    SLT usage meter එකට ලොග් වෙන්න පුලුවන්ද?

    SLT usage meter එකට ලොග් වෙන්න පුලුවන්ද? මට අද online usage meter එකට ලොග් වෙන්න දෙන්නේ නැහැ. Login Failed due to a system error.......!!! මෙහෙම එනවා. මේක මට විතරද?
  3. K

    නිදා ගන්න උදව්වක්

    නිදා ගන්න උදව්වක් මචන්ලා, මම වැඩ කරන තැන දවස් 3ක් night shift දවස් 3ක් day shift විදියට තමයි වැඩ කරන්න තියෙන්නේ. night කරලා ඇවිත් දවල්ට නිදා ගන්න ගියාම නින්ද යන්නේ නැහැ. night shift දවස් 3 ඉවර උනාම ඊලග දවසෙ රෑට නිදාගන්න ගියාම නින්ද යන්නේ නැහැ. මේක නිසා නින්ද හම්බුවෙන්නේ ගොඩක් අඩුවෙන්. night...
  4. K

    කොළඹ ඉදලා දවසෙන් ගිහිල්ල එන්න පුළුවන් තැ&#3505

    කොළඹ ඉදලා දවසෙන් ගිහිල්ල එන්න පුළුවන් තැ&#3505 කොළඹ ඉදලා 10 දෙනෙකුට විතර දවසෙන් ගිහින් එන්න පුළුවන් තැන් දන්නවා නම් කියන්න. (සීතාවක තෙත් කලාපිය උද්භිත උද්‍යානය වගේ) photographic locations නම් වැඩිය හොදයි.
  5. K

    වශී ගුරුකම් උදව්වක්.

    වශී ගුරුකම් උදව්වක්. මුලින්ම කියන්න ඕන මේක විහිළුවකට ගන්න එපා කියල. මගේ යාලුවෙකුට එයා කැමති කෙල්ල යාලු කරගන්න try කරාට හරි ගියේ නැති නිසා වශී ගුරුකමක් කරගන්න ඕන වෙලා තියනවා. මම මේ දේවල් ගැන මොකුත් දන්නේ නැහැ. මේක කරගන්න පුළුවන් හොද විශ්වාසවන්ත තැනක් දන්නවා නම් කියනවද කරුණාකරලා? ආයෙත් කියන්නේ...
  6. K

    නුවරඑලිය ඇවිදින්න උදව්

    නුවරඑලිය ඇවිදින්න උදව් නුවර එලිය යන්න ඉන්නේ. එක දවසක මේ ටික cover කරන්න ඉන්නේ. සඳතැන්න, lovers leap, ශාන්තිපුර ගම්මානය, ගැලවේ ෆොරෙස්ට් වන රක්ෂිතය මේ දවසෙම හක්ගලත් cover කරගන්න පුළුවන් වෙයිද? මේ ටික යන්න bus එකේ පුලුවන්ද? එහෙම බැරි නම් 3 wheel සෙට් කරගන්න පුලුවන්ද? (7 දෙනෙක් ඉන්නවා) දන්නා අය...
  7. K

    Help - නුවර එලිය බලන්න යන්න තැන්

    Help - නුවර එලිය බලන්න යන්න තැන් නුවර එළියේ trip එකක් යන්න ඉන්නේ. season එක ඉවර උනාම මැයි මුල වගේ. දවස් දෙකක් ඉන්න බලාපොරොත්තු වෙනවා. නුවර එළියේ ඉදලා ගොඩාක්ම දුරත් නැති බලන්න යන්න පුළුවන් තැන් ටිකක් කියන්න පුලුවන්ද? කොළබ ඉදලා bus එකේ යනවනම් නුවර එළියට යන්න කොච්චර වෙලා යනවද? (AC / normal). රෑ...
  8. K

    සිරිපාදේ යන්න බස් එකක් සෙට් කරලා දෙන්න පු&#351

    සිරිපාදේ යන්න බස් එකක් සෙට් කරලා දෙන්න පු&#351 කුරුවිට පැත්තෙන් සිරිපාදේ යන්න hire කරගන්න දන්නා බස් එකක් තියනවා නම් කියන්නකෝ. කොළඹ ඉදලා අඩවි කන්දට ගිහින් දාන්න විතරයි. (one way) පාන්දර 3.30 ට කොළඹින් 17 දෙනයි යන්නේ. කීයක් විතර යයිද කියලත් කියන්න.
  9. K

    Ohiya help

    ඔහිය station එක කිට්ටුව හාල්, පොල්, එලවලු ඔක්කොම ගන්න කඩයක් තියනවද? අයිසිං කේක් එකක් ගන්න තැනක් තියනවද? (අපේ එකෙක්ගේ birthday එකක් තියනවා එහේ ඉන්න දවසේ) දන්න කෙනෙක් කරුනාකරල කියනවද?
  10. K

    ඇල්ල පැත්තේ නවතින්න තැනක්.

    ඇල්ල පැත්තේ නවතින්න තැනක්. මචං, කොල්ලො 5-6 දෙනෙක්ට ඇල්ල area එකේ දවස් 2 කට නවතින්න පුළුවන් budget accommodation එකක් කියන්න පුලුවන්ද? රාවනා ඇල්ල, ආරුක්කු 9 පාලම, පුංචි සිරිපාදේ වගේ තැන් වලට පහසුවෙන් යන්න පුළුවන් තැනක්.
  11. K

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515 පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්චර දුරද? බස් එකක යන්න පුලුවන්ද? යනවනම් මොකද්ද බස් එක?
  12. K

    සීතාවක උද්භිද උද්‍යානයට යන්න උදව්වක් ඕන.

    සීතාවක උද්භිද උද්‍යානයට යන්න උදව්වක් ඕන. සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානයට යන්න ඉන්නේ. හැබැයි වාහන නම් නැහැ බස් එකේ තමයි යන්න ඉන්නේ. කඩුවෙල ඉදලා 148 බස් එකේ කලුඅග්ගලට ගිහින් එතනින් 122 අරගෙන පුවක්පිටියට යන්න ඉන්නේ. මේ බස් දෙක ගැන දන්නා කෙනෙක් කරුණාකරලා කියනවද කඩුවෙල ඉදලා පුවක්පිටියට මේ...
  13. K

    HDPL වැඩ කරලා තියන අය තමන්ගේ අත්දැකීම් කියන්න.

    HDPL වැඩ කරලා තියන අය තමන්ගේ අත්දැකීම් කියන්න. HDPL වැඩ කරලා තියන අය ඒ තැන ගැන තමන්ගේ අත්දැකීම් කියන්න. අහල ඇහිලා තියන දේවල් නෙමෙයි ඇත්තටම වැඩ කරලා ලැබුනු අත්දැකීම් කියන්න. කරන්න තියන වැඩ, කරන්න අමාරුද ලේසිද, වැඩ වැඩිද, working environment එක කොහොමද, වැඩ කරන අය කොහොමද? මේවා ගැන පුළුවන් අය...
  14. K

    HTC Desire 820s dual sim phone එකට සිංහල දාගන්න හැටි දන්නා කෙනෙක් ඉ&#3

    HTC Desire 820s dual sim phone එකට සිංහල දාගන්න හැටි දන්නා කෙනෙක් ඉ&#3 HTC Desire 820s dual sim phone එකට සිංහල දාගන්න හැටි දන්නා කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්. phone එක root කරලා තියෙන්නේ.
  15. K

    elakiri.com access කරන්න බැහැ

    මම elakiri.com එකට ඇවිල්ල මොකක් හරි search ක්‍රම එන result එකක් click කරාම, කියල එනවා. හැබයි address bar එකේ elakiri.com කියන එක elakiri.lk කරාම page එක load වෙනවා. මේක හැම වෙලේම කරන්න ඕන. මේක නැති කරගන්න විදියක් තියනවද?
  16. K

    Help - Android screen capture app

    මචංලා මට Android phone එකේ screen capture app එකක් හොයල දෙන්න පුලුවන්ද? capture වෙන වෙලාවට capture වෙන බව පේන්නේ නැති වෙන්න ඕන. https://play.google.com/store/apps/details?id=com.rivulus.screenrecording මේක සුපිරි. හැබැයි record වෙන බව notification වල පෙන්නනවා. එහෙම වෙන්නේ නැති app එකක් කියන්නකෝ.
  17. K

    Samsung Smart TV සිංහල subtitle බලන්නේ කොහොමද?

    Samsung Smart TV සිංහල subtitle බලන්නේ කොහොමද? මගේ ගාව තියෙන්නේ H6400 කියන series 6 Samsung Smart TV එක. පෙන් එකක තියන movie එකක් play කරනකොට ඒ එක්කම තියන සිංහල subtitle පේන්නේ කොටු කොටු වගේ english අකුරු තියන ඒවා හරියට පෙන්නනවා. subtitle film එකට embed කරන්නේ නැතුව Unicode මේකේ බලන්න විදියක්...
  18. K

    Yellow Fever vaccination

    මම කෙන්යා සෆාරි ටුවර් එකක් යන්න ඉන්නේ. එහේ Yellow fever තියන නිසා, එහේ ගිහිල්ල ලංකාවට එනකොට immigration එකේදී Yellow Fever vaccination card එක බලනවා. ලංකාවේදී Yellow Fever vaccination එක ගහ ගන්න පුළුවන් තැන් සහ ගහගන්න procedure එක කාටහරි කරුණාකරලා කියන්න පුලුවන්ද?
  19. K

    Samsung smart TV එකක සිංහල subtitle play කරන්නේ කොහොමද?

    Samsung smart TV එකක සිංහල subtitle play කරන්නේ කොහොමද? මගේ ගාව තියෙන්නේ Samsung smart TV එකක්. එකේ USB drive එකක තියන film එකක් බලන කොට සිංහල subtitle (srt extension) play වෙන්නේ කොටු කොටු විදියට. මේක හරියට play කරන්න විදියක් තියනවද? (TV එක 2014 latest Samsung model එකක්. 55H6400)
  20. K

    සිරිපාද වන්දනාවට උදව්වක්

    සිරිපාද වන්දනාවට උදව්වක් සිරිපාද වන්දනාවට උදව් කීපයක් ඕන. 1. එරත්න පාරෙන් මළුවට නගින්න සාමාන්‍යයෙන් පැය කීයක් යනවද? 2. එරත්න පාරෙන් රෑට නගින්න පුලුවන්ද? පාර හොයාගන්න අමාරුවක් නැද්ද? 3. රත්නපුර පැත්තෙන් නැගල (රෑ 8 ට විතර පටන් අරන්) එරත්න පැත්තෙන් බහින්න පැය කීයක් යයිද? පුළුවන් දන්නා කෙනෙක්...

    No contents