1. K

    Mobitel broadband data extension usage බලන්නේ කොහොමද?

    Mobitel broadband data extension usage බලන්නේ කොහොමද? Mobitel broadband data ඉවර උන නිසා data extension එකක් දැම්මා. එත් ඒකෙ පාවිච්චි කරපු ප්‍රමානෙ බලාගන්නේ කොහොමද? site එකට ගියාම extension usage එක පෙන්නන්නේ නැහැ
  2. K

    Devil's staircase පැත්තේ කාලගුණය කොහොමද?

    Devil's staircase පැත්තේ කාලගුණය කොහොමද? මේ දවස් වල Devil's staircase පැත්තේ කාලගුණය කොහොමද?
  3. K

    Devil's staircase

    මේ දවස් වල Devil's staircase පැත්තේ කාලගුණය කොහොමද?
  4. K

    කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද?

    කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද? කොලබ ඉදන් කොත්මලේට යන bus එක මොකද්ද? (route number එක)
  5. K

    Wijesekara keyboard layout

    Wijesekara keyboard eke full layout eka kaa lagada thiyenne? mama me ම් type kara ganna vidiyak nethuwa innawa. Full layout eka dennako
  6. K

    "ශ්‍රී" අකුර විජේසේකර keyboard එකේ ගහන්නේ කොහොමද

    "ශ්‍රී" අකුර විජේසේකර keyboard එකේ ගහන්නේ කොහොමද "ශ්‍රී" අකුර විජේසේකර keyboard එකේ ගහන්නේ කොහොමද?
  7. K

    මන්නාරම යන බස් එක මොකද්ද?

    මන්නාරම යන බස් එක මොකද්ද? කොලබ ඉදල මන්නාරම යන්න බස් නොම්බරය මොකද්ද? පටන් ගන්නේ කොතනින්ද? සාමාන්‍යයෙන් පැය කීයක් යනවද මන්නාරමට යන්න?
  8. K

    Wangedigala pette me dwas wala kaalagunaya kohomada?

    Wangedigala pette me dwas wala kaalagunaya kohomada?
  9. K

    ඊයේ (8/11/18) දවල් 1 ට දෙරණේ ගිය ෆිල්ම් එකේ නම කියන්&#3505

    ඊයේ (8/11/18) දවල් 1 ට දෙරණේ ගිය ෆිල්ම් එකේ නම කියන්&#3505 ඊයේ (8/11/18) දවල් 1 ට දෙරණේ ගිය ෆිල්ම් එකේ නම කියන්න පුලුවන්ද? (Peo TV තියන කෙනෙක්ට rewind කරලා කියන්න පුලුවන්ද?)
  10. K

    SLT fibre help

    SLT fibre router එකක් reset කරොත් user name, password, settings අලුතෙන් දාන්න ඕනද? ඒවා හොයාගන්නේ කොහෙන්ද? SLT fibre usage meter එකක් තියද?
  11. K

    SLT ADSL මේ වෙලාවේ වැඩද?

    SLT ADSL මේ වෙලාවේ වැඩද? SLT ADSL මේ වෙලාවේ වැඩද?
  12. K

    Wilpatthuwata bus eke yanne kohomada?

    Kolaba idala Wilpattuwata Bus eke yanawa nam yanne kohomada kiyala kiyanna puluwanda danna kenek?
  13. K

    Help - Nawalapitiya to Kotmale

    Nawalapitiye idala kothmale kadadora vihaareta yanna bus thiyanawada? Mokadda ganna ona bus eka? Gaana keeyada? Kochchara welaa yanawada?
  14. K

    LR511A router with SLT 4G

    LR511A kiyana router ekath ekka SLT 4G weda karanawada? Danna aya kawuruwath innawada?
  15. K

    සිරිපාදෙට එරත්න පාරෙන් - උදව් අවශ්‍යයි.

    සිරිපාදෙට එරත්න පාරෙන් - උදව් අවශ්‍යයි. එරත්න පාරෙන් සිරිපාදේ කරුනාකරන්න කොලබ ඉදල බස් එකේ යනවා නම් යන්නේ මොන බස් වලද කියල කියන්න පුලුවන්ද?
  16. K

    SLT 4G usage

    SLT 4G එකේ usage එක check කරන්නේ කොහොමද?
  17. K

    Help - Mobitel GPRS settings

    Mobitel GPRS/MMS settings ganne kohomada? Short code ekak thiyanawada?
  18. K

    Help - 135 - කොහුවල - කැලණිය

    Help - 135 - කොහුවල - කැලණිය 135 කොහුවල - කැලණිය බස් එක කොහුවල ඉදලා කැලණියට යන්න කොච්චර වෙලාවක් ගන්නවද? දන්නා අය පොඩ්ඩක් කියන්න.
  19. K

    Jaffna yanna udawwak ona

    Jaffna යන්න හිතාගෙන ඉන්නේ. Train එකේ තමයි යන්නේ එන්නේ. එහෙදි ඇවිදින්න විස්වාසවන්ත driver එක්ක වාහනයක් දන්නවද? දන්නවා නම් පොඩ්ඩක් contact details දෙන්න පුලුවන්ද? ගියපු අය ඉන්නවා නම් නවතින්න හොද තැනක්, බලන්න යන්න ඕන තැන් එහෙමත් කියනවද? long weekend එකක තමයි යන්නේ. පුළුවන් අය උදව් කරන්න.
  20. K

    Diyathalawa Foxhill (help)

    දියතලාව Foxhill රේස් එකට ගිහිල්ල ඕන කෙනෙක්ට photo ගන්න පුලුවන්ද? public area වල (Rs 100/-) හොද photo ගන්න පුළුවන් තැන් තියනවද? නැත්නම් ගණන් වැඩි area එකකද හොද තැන් තියෙන්නේ. public area එකේ රැලි (bike පන්නන) තියනවද? ගියපු අය පොඩි idea එකක් දෙනවද?

    No contents