දිවයිනපුරා පිහිටි රජයේ ආයතනවල ආපනශාලා හා හෝටල්වල අලෙවි කරන කිරි තේ තාවකාලිකව නතර කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කරයි. දැනට ඇතැම් කිරිපිටි වර්ග සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලට අනුව ඩී.සී.ඩී. තිබෙන බව කාර්මික තාක්ෂණික ආයතනය හෙලි කිරීමත් සමඟ
සෞඛ්‍ය අමාත්‍යංශය තාවකාලිකව කිරිපිටි වර්ග කීපයක්...