ශී‍්‍ර ලංකාවේ කුරුඳුවල ඇති ඖෂධීය ගුණය ගැන ලොව පුරා බොහෝ කතාබහ ඇති වී තිබේ. වෛද්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ අතරත් පර්යේෂකයන් අතරත් කුරුඳුවල ගුණ ගැන විශ්වාසයක් ඇති වී තිබේ. දැන් කුරුඳු පිළිබඳ විවිධ අධ්‍යයනයන් ද ලොව පුරා සිදු කෙරේ. ඒ සමහර අධ්‍යයනයන්ට අනුව දෙවන ගණයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගේ...