Time of Intercourse - වැඩේට සෙට් වෙන කාලය,
අනේ බුදු පුතේ......මේක නං ඉතාමත් වැදගත් කාරණයක්. මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං "ඩේට්" එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ. මොකද එයාගෙ ඩේට් බලන්න අපි පස්සෙන් යනවායැ. එයා දවස වැරැද්දුවොත් ඉතින් අඹ සරණයි. අවුට්පුට් එක කෙල්ලෙක් උනොත් ඉතින් එදාට කාපං වහ.
Sexual position - අවශ්‍ය ඉරියව්ව,
අප්පොච්චියේ......කවුද දන්නේ මෙහෙම කෝන්තරයක්. XXX වල එක එක ඇක්ෂන් දැක්කට කවුද හිතුවෙ ඇත්තටම රගපාන්න වෙයි කියලා. කොලු බබෙක් ඕනැම නං ඉතින් වැඩේ ටිකක් ආතල්. මොකද මේකට Deep Penetration එකක් දෙන්න ඕනැලු. ඒ කියන්නෙ බොක්කටම බස්සන්න වෙනවා. මේකට සුදුසුම ඉරියව්ව Doggy Style ලු. ( XXX බලලා නැති අයට, සරලවම කියනවනං අර බල්ලෝ ගහනවා වගේ) එතකොට තමයි අර ශුක්‍රාණුද මොනවද ඒවා (කවදා කියපු වචනද...අකුරු 2ක් තියාගෙන දිව අඹරෝ ගන්නවා) වඩාත් ආවේගශීලීව හා වේගවත්ව ගිහින් ඩිම්බ සමග ඩෝං ගාලා එකතුවීම සිද්ධ වෙන්නෙ. අන්න එතකොට කොලු බබෙක් එලියට ඒමේ සම්භාවිතාව වැඩියිලු. කට්ටියට ඕනා ගෑනු ලමෙක්නං ඉතින් මෙච්චර අමාරු නෑ...පොඩ්ඩක් පෙන්නුවනං ඇති. එහෙමයි කියලා එක්ස්ටර්නල් බට, මෝල්ගස් පාවිච්චි කරන්න එහෙම යන්න එපා හොදේ.... අර අසරණ ගෑනි එතනම සොට්ටපොච්චි වෙයි ඈ.... ඔන්න ඊට පස්සෙ අපේ ගෑනු එහෙම ඉල්ලනවා නෙමේ.
Image from Wikipedia Encyclopedia
Orgasms - සුරතාන්තය/මෙවුන්දමෙහි අවසානය ( සිංහල වචනේ හොයාගන්න වින්ද දුකක්),
අයියෝ.....කොහොමද මේක කියන්නේ...???
දැන් මේ බබා හදන්න ට්‍රයි කරන වෙලාවෙ තමන්ගෙ ස්ත්‍රීරත්නයට හොද Orgasm එකක් දෙන්නම වෙනවා. අන්න එතකොට තමයි අර රජමකුණගේ ඒරියා (King Bug) එක ක්ෂාරීය මාධ්‍යයක් වෙලා කොලු පැට්ටෙක් හදා ගැනීමේ ආශාව ඉෂ්ඨ වෙන්නෙ. අපි ලග හැමතිස්සෙම කතාවක් තියෙනවනෙ Ladies First කියලා. ඒක මෙතෙන්ටත් පොදුයි හොදේ. ඔක්කොටම කලින් කොල්ලා බඩු ටික යවා ගත්තොත් ඕං අපි නෑ. (අපෙන් උදවු ඉල්ලන්නත් බෑ ඕං..) එතකොට අවුට්පුට් එක මොකෙක් වෙයිද කියලා මමවත් දන්නෙ නෑ සිරාවට...
ස්වාමියාගේ අවධානයට,
හැකි පමණ ලිහිල් යට ඇදුම් අදින්නලු. තද යට ඇදුම් ඇන්දහම ඇතිවෙන අධික රස්නය හින්දා පිටවන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවලු. හැකි පමණ කූල් එකේ තියාගන්නලු. ( පුළුවන්නං මං කිව්වා කියලා ෆෑන් එකට අල්ලං ඉදහල්ලා. උඹලගෙ වැඩ එහෙමනේ... )
ගේමට බැසීමට පෙර Caffeinated Beverage එකක් බොන්න. ( තේ,කෝපි, ශක්තිජනක පාන) එතකොට කොලු බබා හැදෙන්න ඕන Y ශුක්‍රාණු සක්‍රීය වෙනවලු. අරක්කු එහෙම ගහන්න එපා හොදේ....මොන මොනවා සක්‍රීය වෙයිද දන්නෙ නෑ. අනික භාර්යාවගෙ ඇගේ තව නහය, කට, කන වගේ ගැඹුරු තැනුත් තියනවනේ..උඹලා කන සාක්කුවේ දාං ගිහින් වැටෙයි ඒවගේ.
Natural Methods - ස්වභාවික ක්‍රම
ආහාර වට්ටෝරැව -
බබා කොල්ලෙක් වීමට අම්මා, සෝඩියම් හා පොටෑසියම් බහුල ආහාර ගන්න ඕනා. අහලා තියෙනවද ඉස්සර කට්ටිය බබාලා හම්බෙන්න ඉන්න අයට කියනවා කෙසෙල් කන්න කියලා. ඒක බොරු නෙමේ...සමීක්ෂණයකින් ඔප්පු කරලා තියෙන්නෙ. හේතුව කෙසෙල් වල පොටෑසියම් බහුල වීම. පුළුවන් තරම් නේත්‍රාපලම්, ආනමාළු ම කන්න දීපල්ලා....එතකොට කොල්ලත් ඉදී ආනමාළු ගෙඩිය වගේ.
මේ....
http://articles.cnn.com/2008-04-23/...e-intake-pregnancies-male-births?_s=PM:HEALTH
මෙන්න මේ පියවර ටික හරියට කර ගත්තානං ඔයාලටත් මේ වගේ ෂෝයි මාර පැටියෙක් ලබන්න වාසනාව ලැබෙයි....
මෙච්චර වෙලා සිංහලෙන් කියපුවා තේරුනේ නැත්තං ආ....... ඉංග්‍රීසියෙන් බලන්න.
http://answers.google.com/answers/threadview/id/444908.html
මේ පෝසුටුව ලියලා ඉවර වෙනකොට මට අම්මා කෙනෙක් පුතෙක් හදන්න කොච්චර නං කට්ටක් කනවද කියලා මීටර් උනා....එතකොටම මට ලස්සන සින්දුවකුත් මතක් උනා..
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා...
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා....
බා...... ලොලේ ලොලේ......
බා...... ලොලේ ලොලේ......
(ගීත කෝකිලාවිය - ලතා වල්පොල)

, REP