මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.බුදු හාමුදුරුවෝ කියපු විදියට ජීවත් වෙද්දී, වචන වලින් විස්තර කරන්න බැරි සතුටක් දැනෙනවා.. කියලා තියෙනවා ඔබ. ඇත්තම කතාව නම්, බුදු හාමුදුරුවෝ කියපු විදියට ජීවත් වෙද්දි එන සතුට,ඔබ ඉන්න ස්ථානය අනුව වෙනස් වෙන්න බැහැ. ඒ කියන්නේ,ගෙදර හිටියත්, ආරාමයක...