කොහොමද මේක හදාගන්නෙ?

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    කොහොමද මේක හදාගන්නෙ?

    ඊයේ ඉඳලා web pages වල සිංහල font හරියට වැඩකරන්නෙ නැහැ. කලින් හොඳට වැඩකලා. කොහොමද මේක හදාගන්නෙ?

    b7n9rm.jpg
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔව් බං..
    එළකිරියෙත් එහෙමයි..


    ප්‍රධාන
    සක්‍රීය
    ක්‍රමය
    ද්‍රවතාවය
    සාම්ප්‍රධායික
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඕක වෙබ් සයිට් වල අවුලක් නෙමෙයි පුටා. :nerd:

    ගූගල් කොරෝමය අප්ඩේට්ස් උන ඩවසේ ඉදන් තමයි ඔහොම වෙන්නේ. ගිනිනරියගේ හරියට පෙන්නනවා
    :dull::dull: