පාඩම් මතක තබා ගැනීමට
jpg images
සමහරැන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කියාදෙන දේවල් අමතක වීම..
මේක බොහෝ දෙනෙක්ට තියෙන දෙයක්.. පාඩම් මතක හිටින්න ඒක එක අය විවිද දේවල් කරනව.. මං හිතනව කිරියෙ ඉන්න හැමෝම වගේ විවිධ පැති වලින් ගත්තම බොහෝදුරට බුද්ධිමත් ..
ඉතින් අපි මෙතන බෙදාගනිමු අපි අපිට ආවේනික පාඩම් මතක තබාගැනීමේ ක්‍රම....(Tips)
image hosting
මංනම් බොදුරට පාඩම් වැඩ රිපිට් කරගන්නවා අඩුයි.. මගේ විදිය තමයි... පාඩම කියාදෙන වෙලාවට හොදට අවධානයෙන් අහගෙන ඉන්න ගමන් එතැන මැවෙන රැපය (ඒකියන්නේ අපි පිල්ම් එකක් බලනවා කියහල්ලකො.. ඒකේ එක සීන් එකක් තියෙනව පංතියක උගන්නනවා.. දැන් IMAGINE උනාද..) මවාගන්නවා ඒක හරියට වීඩියො ක්ලිප් එකක් ගත්ත වගේ... ඉතින් EXAM එකේදි කරන්නෙ ප්‍රශ්නෙට ගැළපෙන ක්ලිප් එක Edit කරගන්න එක විතරයි.. පොතක් කියෙව්වත් ඒක ස්කෑන් කරගන්නවා මයින්ඩ් එකට...මේක මටනම් ගොඩක් සාර්ථක ක්‍රමයක් උනා.. මුනදිපු හැම එක්සෑම් එකක්ම පළවෙනිය දෙවැනිය වගේ වෙලා ගොඩ ගියා... ඔන්න මගේ ක්‍රමේ... (මං අහල තියෙනව සමහරැ වතුර බේසමේ පවා කකුල් ඔබන් පාඩම් කරනව කියල.
. ඒක මොන කරැමයක්ද යකුනේ
)
upload a picture
උබලටත් උබලටම ආවේනික මතක තබා ගැනීමේ ක්‍රම කියල ගියොත් ඒක මේ නූල කියවන බොහෝ දෙනෙක්ට උපකාරි වේවි...

Last edited:
poth padam karane eka matha ka thiyagana scan karana na mama name. Eka therum gahawa and application eka mathaka thiyagana wa withari 

මම කරන්නේ ඔහොමයි..