උඹ හොඳ ෆිල්ම් ටිකක් බලල තියෙනවා වගේ ලඟදී,... :lol:
මචන්.. සාමාන්‍ය කොල්ලෙක්ටත් බේරෙන්න අමාරුයි කොලු සීන් එකෙන්.. පිරිමි විතරක් නිසා අවුරුදු 8-10 හා ඊටත් වඩා ඉන්න උන් හෙන සික් එකෙන් ඉන්නේ... ඉතින් උන්ට උඹ හෝ උඹේ යාලුවා කවුරු උණත් shemale නන්. අනිවා තත්වය තව භයානකයි... පුළුවන් විදියට...