Zoolander 2! දන්න අය ගොඩයි. + Hot
මුලින්ම කියන්න ඕනේ SPOILER ALERT! :dull:
Zoolander 1 ආවේ 2001. ඒකෙත් Donald trumph, Paris Hilton වගේ අයගේ Cameos තිබ්බා. 1 බලලා 2 බලනවනං තමා හොඳට තේරෙන්නේ . :baffled:
ඉතිං මේකෙත් ඒ වගේ ගොඩක් Cameos පිරිච්ච movie එකක්.
ෆිල්ම් එකනන් ඉතිං ගොන් ටයිප් ගහලා...