මුස්ලිම් වෙලත් සහයෝගයෙන් ඉන්න උන් මම මේකේ දැකලා තියෙනවා ...
ඒත් කොල්ලෝ උඹ එහෙම නෙමෙයි නේ,.. මම දැකලා තියෙනවා අහක යන ත්‍රෙඩ් වලටත් පැනලා උඹ ආගම ගාවගෙන කෑ ගහනවා,.. උඹේ ප්‍රොෆයිල් පික් එකේ ඉඳන්ම වලියටනේ එන්නේ අනිත් උන් එක්ක.
ඒ නිසා මුස්ලිම් වීම කියලා ආගම ඉස්සරහට දාන්න එපා බන්. :no: