1. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    ඒ කියන්නේ ඔබ කියන්නේ මමෙක් කියලා දෙයක් නෑ කියන මතයේ. ඔබ අනාත්ම (ආත්මයක් නෑ කියන සංකල්පය) වාදියෙක්ද?
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබේ බුදුදහම අනුව, මරුණට පස්සේ ඔබ එකතු කරගත් කර්ම ශක්තියට මොකද වෙන්නේ? ඔබ කර්මය විශ්වාස කරනවා කියලා මං හිතනවා.
  3. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    මේක ජීව විද්‍යාත්මක පරිණාමයේ ප්‍රතිඵලයක්. ගඟකටත් තියෙනවා තමාට හමුවන බාධක මැඩගෙන ඉදිරියට යා හැකි ස්වභාවයක්. ඔබේ තියරියට අනුව ගංගා වලටත් පන තියෙන්න ඕනෙ. :yes:
  4. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    පට්ඨානය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගැඹුරුම දේශනාවයි.
  5. D

    'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

    හරිම මිථ්‍යා දෘෂ්ඨිය යනු ලෝකයේ ඇති අනිච්ච, දුක්ඛ, අනත්ත ස්වභාවය නොදැනීම. :yes:
  6. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    මේක ජීව විද්‍යාත්මක පරිණාමයේ ප්‍රතිඵලයක්. ගඟකටත් තියෙනවා තමාට හමුවන බාධක මැඩගෙන ඉදිරියට යා හැකි ස්වභාවයක්. ඔබේ තියරියට අනුව ගංගා වලටත් පන තියෙන්න ඕනෙ.
  7. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    ගස් වල Intelligence එක කොහෙද තියෙන්නේ?
  8. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    මේක රසායනික විද්‍යාත්මක ප්‍රතික්‍රියා මගින් වෙනවා කියලා කිව්වොත් ඔබ කියනවද තමන් තීරණ ගන්නෙත් මෙහෙම රසායන් විද්‍යාත්මක ප්‍රතික්‍රියාවකින් විතරයි කියලා?
  9. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    ජීවයයි, පනයි කියන්නේ දෙකක්. ඒක තමා විද්‍යාවේ සියළුම ජීවීන් ප්‍රධාන ලෙස සතුන් හා ශාක ලෙස කොටස් දෙකකට බෙදන්නේ. කොහොමත් ශාක වලට විඥ්ඥානයක් තියෙනවා කියලා තවම හොයාගෙන නෑ.
  10. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    ඒ කියන්නේ ඔබ ගහක් වගේ කියලද? ගස් වලට විඥ්ඥානයක් නෑ.
  11. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    මෙගේ සිහිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා නෑ.
  12. D

    'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

    ඔබ කියන ආකාරයට යමෙක් කර්ම කර්ම ඵල විශ්වාස කල පලියට නිවන් දකින්න පුළුවන්ද?
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබේ බුදුදහම අනුව, මරුණට පස්සේ ඔබ එකතු කරගත් කර්ම ශක්තියට මොකද වෙන්නේ? ඔබ කර්මය විශ්වාස කරනවා කියලා මං හිතනවා.
  14. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    පට්ඨානය කියන්නේ පටිච්චසමුප්පාදය වගේ ඊට වඩා Advanced එකක්. පටිච්ච සමුප්පාදයේ එන පච්චයා කියන වචනය ඔබ අහලා තියෙනවද? ඒ කියන්නේ අවිද්‍යා පච්චයා සංකාර, සංකාර පච්චයා විඥ්ඥාන ආදී ලෙස. මෙතන මේ පච්චයා කියන්නේ සුදුසු සාධක හෝ තත්ව කියන එක. මේක උදාහරණයකට කියන්නේ ඇපල් ඇටයකින් ඇපල් ගහක් ලබා ගන්න අවස්ථාවක්...
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔය නැවත ඉපදීම නෑ කියන බොහෝ අයට තියෙන්නේ මේ අනාත්ම සංකල්පය. මෙමෙක් නැති නිසා නැවත ඉපදීමක් වෙන්න බෑ වගේ සරල තර්ක තමයි ගේන්නේ.
  16. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    මරණින් මතු විඥ්ඥානය හෙවත් සිහිය නැතිවී යන ආකාරය පැහැදිළි කරන්න පුළුවන් නම් ඔබේ මතය පිළිගන්නවා. ලොකු Proof ඕනෙ නෑ.
  17. D

    'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

    ඔබ දකින ආකාරයට මිථ්‍යා දෘෂ්ඨිය පැහැදිලි කරන්න.
  18. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මෙතන ගොඩක් අයට තියෙන්නේ අනාත්ම දෘෂ්ඨිය. නමුත් බුදුදහමේ ඔය ආත්ම දෘෂ්ඨිය හෝ අනාත්ම දෘෂ්ඨිය යන දෙකෙන් එකක්වත් පිළිගන්නේ නෑ. බුදුදහමට අනුව මම සංකල්පය බිහි වන්නේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව. එක දිගට නොනැවතී ගමන් කරන මමෙක් නෑ. ඒ නිසා ආත්ම සංකල්පය බුදුදහමේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔය ඒ ඒ මොහොතේ ඇතිවන...
  19. D

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    "අනේ දන්න එකෙක් කියහංකෝ ඔය ආගම්වල ශාස්තෘවරයා මිය ගියාට පස්සේ ඒවා මුඛ පරම්පරාවෙන් පැවත ඇවිල්ල තියෙනවා දීර්ඝ කාලයක්... එතොකට මං අහන්නේ ඒකෙන් දේවල් හැලිල නැද්ද, එකතුවෙලා නැද්ද." මේක වෙන්න පුළුවන්. හැබැයි එතනදි පළමුවෙන්ම නැතිවෙලා යන්නේ ආගමක ඇති තේරුම් ගැනීමට අපහසු ඉතා ගැඹුරු දහම් කාරණා. මේකට හේතුව...

    No contents