රහත් වෙච්ච කෙනෙක්ට රාග, ද්වේශ, මෝහ සිතිවිලි නෑ. එහෙම කෙනෙක් රාග, ද්වේශ, මෝහ සිත් වලින් පටන්ගන්නා සියළු අකුසල වලින් මිඳී සිටිය යුතුයි. මේක පිටින් බලලා තීරණය කරන්න බෑ. එහෙම පිටින් බලලා රහතන් වහන්සේලා හඳිනාගන්න බෑ කියලත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. යම් කෙනෙක් ඉන්න පුළුවන් සතර සෘදිපාද වඩලා උඩින්...