මන්තිරි වන්නම...
hUFoPld_BSo
මහැදුරු ආරියරත්න කළුආරච්චි වූ කලී නිසග කළා ප්‍රතිභාවෙන් අනුන වියතෙකි , ශ්‍රී ලංකා සෞන්දර්ය පීඨයේ පීඨාධිපති ධුරය හොබවන එතුමන්ගෙන් ශිල්ප ලද දේශීය කලාකරුවන් අපමණය .හේ රස ජනනය උදෙසාම කැප කල අභිනයෙන් නිරන්තරයෙන් ප්‍රේක්ෂක ,ශ්‍රාවක පහන් සංවේගය උපදවයි . මන්තිරි වන්නම...