නෝර්වේ වල ඇන්ඩර්ස් කියන මනුෂ්‍යයා කී දෙනෙක් මැරුවද නමුත් නෝර්වේ වලට ඇමරිකාව තර්ජනය කරේ නෑ , ඇමරිකාව සදාම් හුසේන්ව මරපු එකට, කියුබාවව, වියට්නාමය, පිලිපීනය, ඇෆ්ගනිස්ථානය, උතුරු කොරියාව, ඉරාකය මේ වගේ රටවල් ආක්‍රමණය කරපු එකට යුද අපරාධ චෝදනා නැත්තේ ඇයි?
මානව හිමිකම්, යුද අපරාධ ගැන කිය කිය දුප්පත්...