ආගම ජාතිය අනුව වැරදි කාරයන් හොයන්න බෑ. කොයි ආගමේත්,කොයි ජාතියේත් ඉන්නවා නරක මිනිස්සු. ඉතින් අපිට බෑ එක ආගමකට ,ජාතියකට පමණක් දොස් කියන්න. දැන් ලංකාවේ දූෂණ case කොච්චර වෙලා තියෙනවද. ගිය අවුරුද්දේම වගේ 1000 කට එහා., ඊට පස්සේ වෙනත් අපරාධ, ඝාතන, ඒ වගේම පිරිමි ළමයින්ට පවා අතවර වෙන අවස්ථා දැන් තියෙනවා...