1. gayan kalhara

    AC wanted! Urgent

    used ac wanted above 12000btu. around galle or matara area. fair price can be given!
  2. gayan kalhara

    ThinkPad ekak hari Notepad ekak hari gewanna ganna nadda?

    aluth lenovo ekak nam dena thanak thiyenawa galle, downpayment 14000i 6000 ganak warike
  3. gayan kalhara

    වාහන හින්ද කාපු කටු ...2

    අත්දැකීමෙන් කියන්නෙ ගෙදර එක්ගක යන්න නම් ගන්න එපා. නැග්ග වෙලාවෙ ඉඳල චුරු චුරුව අපරාදෙ කාර් එක දුන්නෙ, ඒක තිබ්බනම් මෙහෙමයි අරමයි, තෙල් පොම්පෙ කිට්ටු කරනකොට ඩබල් වෙනව.
  4. gayan kalhara

    ෆයිබර් වැඩ හෙල්ප්

    pettah tiyenawa bangasala weediye. resin, net chemical ganna puluwan. bottu duwana pathi wala yaluwek innawa nam genna ganna oone peer ekak laga baduu tiyenawa :) mama karanneth gedara. waradak na, finishing ganna purudu wenna one ithin.
  5. gayan kalhara

    AsiaAsset finance එකේ වැඩ කරන අය ඉන්නවද?

    AsiaAsset finance එකේ වැඩ කරන අය ඉන්නවද? ලෝන් එකක් සෙට්ල් කරල ගොඩක් දවස් යන්නෙ ඇයි සෙට්ල්මන්ට් ඩොකියුමන්ට්ස් දෙන්න? හෙඩ් ඔෆිස් දාන්න ඕනැද ඒක? බ්‍රාන්ච් එකෙන් නෙවෙයිද හැන්ඩ්ල් වෙන්නෙ? anyone here?
  6. gayan kalhara

    Browser Malware විසදුමක් ?

    install malwarebytes, works like a charm
  7. gayan kalhara

    The Visa Centre

    apply karapu okkoma ausi gihillada nathnam papua newginia wala net natuwa hira welada?
  8. gayan kalhara

    උබල මොනවද ගේන්නෙ

    අනික හරි එකකෙකුට වික්කොත් අර කාල තරණ තියරියක් තියෙන්නෙ සීය මරණ සීන් එකක්. සීය මැරුවොත් උඹත් නෑ වගේ මතක නෑ තියරිය ඒ වගේ 90දි ෆෝන් එක දීල එද්දි ලෝකෙ වෙනස් වෙල තියෙවී. ඔක්කොම චයිනීස් ෆෝන් තාක්ශනෙන් දුවන විදියට :)
  9. gayan kalhara

    උබල මොනවද ගේන්නෙ

    සෙල් රිසෙප්ශන් දෙන්නෙ බාප්පද? ඇන්ග්‍රිබර්ඩ් වත් දාගෙන ගියොත් හරි නැත්තම් විකුණයි ඇ* දෙක
  10. gayan kalhara

    උබල මොනවද ගේන්නෙ

    5000හෙ නෝට්ටුවක් දුන්නොත් මොන මගුලක් කරන්නද? 1990 උන් ගහල පන්නයි හොර සල්ලි දික් කරගෙන ආව කියල. 5000හෙ කොල කොහෙද ඒ කාලෙ. 100යෙ කොල වලින් දෙනවනම් ගේන්න දේවල් ගොඩක් තියෙනව
  11. gayan kalhara

    computer parts onee

    ask uraj :) Techsmartlanka. 30 mins from maharagama. Most trusted seller in EK :D
  12. gayan kalhara

    Best car commercial I have ever seen!

    මේකට තමයි කියන්නෙ වෙලඳපල හදුනාගැනීම කියල. අර කලින් වීඩියෝ වල වගේ මරණෙට කලින් බ්‍රේක් වදින, රොකට්වල යන, බල්ලො වෝක් දාන සීන් අපිට ඉන්දියාවට දිරවන්නෙ නෑ, මැරෙන්න හරි ලාබෙට යන්න පුළුවන් කියන එකයි තියරිය
  13. gayan kalhara

    Best car commercial I have ever seen!

    kiwid එක මතක් උනා ඕයි :)
  14. gayan kalhara

    වාහන හින්ද කාපු කටු ...2

    අපේ රටේ මයික්‍රෝ වගේ ලාංකික නිශ්පාදන දැක්කම උඹට ඉරිසියයි නේ, කඩාකප්පල් වැඩ කරන්න එපා ඕයි. අනික දැන් මේක බලල හොරෙක් ඕවයින් හොරකමේ යන්නවත් හොඳයි කියල පැන්ඩෙක් ගත්තනම් හොරත් අමාරුවෙ. හෙණ ගහණ වැඩ යකෝ ඇල්ටො නම් අර හරක් ඇදලත් තිබුනෙ අවුලක් නෑ
  15. gayan kalhara

    බිස්නස් රෙජිස්ටර් හෙල්ප්.

    එහෙනම් ගෙදර අවුලක් නෑ
  16. gayan kalhara

    වාහන හින්ද කාපු කටු ...2

    අල්මරියෙ කොහෙද මෙයා කුණු අව්ව. ඔය මයිලේජ් එක උනත් යන්නෙ නෑ, කොහෙද අනේ මේ පොඩි එකා සෙල්ලමට රෝදෙ කරකවලානෙ. ... යකෝ රුපියල්ම ලක්ශ 30ක්?
  17. gayan kalhara

    Web කාඩ් එකක් තෝරගන්න උදවුවක් අවශ්‍යයි..

    normal account ekak open karala ganna dena com bank debit card eka hodai. 1000k deposit. ithiriwa use karanna puluwan. HNBth denawa. eeth unta hama magulatama call karanna ona. activate karaganna ehema. com bank ehema awulak na preactivated. mama dekama use karanawa.
  18. gayan kalhara

    kellek set karaganna udawwak.

    issella drink invitation eka pili aran inna :D walan kade gona wage paninna yannepa. Its a thin line between friendzone and bfzone :D move to the first one first :D

    No contents