පුරුදු වෙද්දි ගාණක් නෑ ස්ලිපර්ස් උනත්, මුලදි සමහර බයික් වල තද උනාට සර්විස් වලින් පස්සෙ වෙනස් වෙනව. ජපන් නම් බටර් වගේ වැටෙනව. එහෙම උනත් XLR එක පදිද්දි කකුලෙ මහපට ඇඟිල්ලෙ උඩ ආපු කරගැටේ තාම තියෙනව :D 125 එක පවර් අඩු නිසා නිතර මාරු වෙනවනෙ, 250 ට එච්චරම අවුලක් උනේ නෑ ඒත් සාපේක්ශව අනික්වට වඩා මාරු...