ගෙනැල්ල මාසෙන් දුන්නෙ :) ගත්ත විදිය අහන්නෙපා කුජීතයි, මාසෙ හරි තියාගත්තෙ පදින්න ආසාවට. නැත්තම් ගෙදර ගේන වෙලාවෙ ගාල්ල හයිවේ එක්සිට් එකෙන් දාල සිගරට් එකක් ගන්න කඩේක නැවැත්තුව ගමන් 19කට ඉල්ලුව. එහෙම කලින් වෙලා තියෙන්නෙ 406 එකකට විතරයි. ඒකත් උණ කාරයෙක් දැක්ක නිසා. 406 එක නම් ඉල්ලපු එකාටම දුන්න දවස්...