1. nuwan741

    TVS ntorq එකක් ගන්න

    CT 100 Eka thama Ban dan ganata watinne. me dawas wala thel 70 karanawa kiyanne ithin. Ntorq Parts ehema tikak ganan. thel karanawath tikak adui. (Scooter Wala thiyena samanya prashnayak.) Power Eka nam thiyenwa hodatama.
  2. nuwan741

    මචන් ubalage fuel cost එක කොහොමද

    masekata Bike ekata 1800*4 Car ekata nam masetama 9000 Thama. ita wediya wiyadam karanna be..
  3. nuwan741

    තණකොළ කපන උන් වරෙවු....

    ටික වෙලාවක් යනකල් අත රිදෙනවා. කපපු ගමන් තේ එකක් බොන්න කෝප්පෙ අල්ලා ගන්න ඇඟිලි ටික නවා ගන්න බෑ.😂
  4. nuwan741

    Solar ගැන වැදගත් සිරා ප්‍රශ්නයක්.

    Ado awulak ne neda ban.. man hithuwe 3.2 gedarakata madi wei kiyala. Normally dawasakata 3.2*4 kiyalane kiyane. Cost eka kiyak giyada ban 2019di..?
  5. nuwan741

    රාජ්‍ය සේවය

    exam වලින් විතරක් ගත්තානම් ඉවරයි.
  6. nuwan741

    නැන්දම්මා ලේලි

    සමහර වෙලාවට නයා කියල පෙන්නන්න පෙනේ පුප්පන්න ඕනා දෙන්නටම
  7. nuwan741

    Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

    eye ude gihilla ada ude 3 ta petrol gahuwa.. hariyata petrol ewanne nathnam meka karanna be.
  8. nuwan741

    ඔන්න බොලව් fuel quota දාලා

    ow ban car ekata gahala adillak thiyenne.. Bike ekata 5 ona mata sathiyakata.😞 car eka nam ithin dan duwanna be padui.😞
  9. nuwan741

    Fuel Quota

    dan ubala sathiyata petrol 20Lt illanne umbalata maseta 80 gahanna puluwanda.. 450 yako ltr ekak. 20*450 =9000 sathiyakata
  10. nuwan741

    Fuel Quota

    මොනවා උනත් මාසෙකට රු.15000 ක් විතරයි පෙට්රල් වලට වියදම් කරන්න පුළුවන්.
  11. nuwan741

    මේ දෙකෙන් වටින්නෙ මොකක්ද, watch ගැන දන්න උන්

    watch gannakota designer watch ganna epa. Tissot Hodai Api nam ithin SEIKO 5
  12. nuwan741

    Redi-Go, Kwid, Alto - 2016

    alto

    No contents