වැඩ කරන එකාටත් එකම පඩිය වැඩ නොකරන එකාටත් එකම පඩිය. අලුත් කොල්ලො කෙල්ලො ඇවිල්ලා මුලදී හොදට වැඩ කරලා පස්සේ පස්සේ අර වැඩ නොකරන සෙට් එකටම එකතු වෙනවා. සමහර චක්‍රලේඛ හදල තියෙන්නේ වැඩේ කරන එකාටත් එපා වෙන්න. Private වගේ වැඩ කරන එකාට වැඩ්යෙන් කීයක් හරි හම්බවෙන්න System හැදුවනම් ඔවා හරියනවා.