1. nuwan741

    උබලා අදුරන lottery winners

    දන්න කෙනෙකුට ඇදිල තියෙනවා. හාඩ්වෙයර් එකක වැඩ කරපු කෙනෙක්. කෝටියක් කියල තමා කිව්වෙ අවුරුදු 10,11 විතර කලින්. පොර ගමට ගිහිල්ලා හාඩ්වෙයාර් එකක් දැම්මා. දැන් නම් කෝටි 20,30 වත්කම් ඇති.
  2. nuwan741

    රාජ්‍ය සේවක දීමනා කපන්න තීන්දුයි!

    කොහොමත් OT ගෙව්වේ නැහැනේ. අර රෑ තිස්සේ වැඩ කරන ග්‍රාම නිලධාරී කට්ටියට අඩුම ගානේ බයික් එකට පෙට්රෝල් ගහ ගන්නවත් සල්ලි දීලා නැහැනේ. උඹලා රජයේ සේවය ගැන කොහොම හිතාගෙන ඉන්නවද දන්නේ නෑ.ඒ වුනාට මේ දවස් වල මාරම කට්ටක් කන රජයේ සේවකයෝ ඉන්නවා. අල්ලපු ගෙදර ඉන්නේ ග්‍රාම නිලධාරි කෙනෙකුයි නර්ස් කෙනෙකුයි. තව...
  3. nuwan741

    ඒක බාර් නංගි ඉවරයි

    අනේ මන්දා කියන හැම එකකටම එකග වෙන්න බෑ. අපිත් ඔය පොඩි කලේ රෑ නිදා ගන්නේ නැතිව ගේම් ගැහුවා. පස්සේ කාලේදි online ගැහුවා. කැම්පස් එකෙදී ලැබ් එකේ කොල්ලො සෙට් වෙලා online ගේම් ගැහුවා. ඔය හැම දේම කරල විභාගත් පාස් කරලා රස්සාවකුත් කරගෙන කසාදත් බැදල ලමයෙකුත් හදාගෙන ඉන්නෙ මේ. අපිත් එක්ක හිටපු හැමොම ඔය...
  4. nuwan741

    පෙට්‍රොල් නෑ

    Ada hawasa full tank gahuwa. Gas seen eken passe full tank ma thama hema welawema thiya gaththe..
  5. nuwan741

    තෙවෙනි මාත්‍රාවක් ඕන තත්වයක් නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    apo WHO eka nam mula idala pissu kelinne..okun muladi kiwwa neda hemoma mask danna ona ne kiyalath..
  6. nuwan741

    Moderna / Pfizer

    Sinopharm eke mukuth wenne ne.. aduma gane una gannewath ne.
  7. nuwan741

    වර්ජන රැල්ලත් ඵක්ක කොරෝනා රැල්ලත් අාරම්භ වුනා...-නාමල්

    කොච්චි වල ඔයිට වඩා ළඟ ළඟ මිනිස්සු වැඩට යනවා.:angry::angry::angry:
  8. nuwan741

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    gannama ona nam Alto thama hodama.. japan indian dekama hodai. nadaththu wiyadamath adui. loku loku gaman yanne nathnam podi car ekakata yanna. awula thiyenne oya parana wahana wala kedena ewa samaharak danna wenne recondition badu. hari ekak hamba une nathnam case thama. ------ Post added on...
  9. nuwan741

    බස්නාහිර පලාතේ රෝහල් පිරී යයි.චීනයෙන් ඔක්සිජන් ගෙන්වයි. #CORONA

    සිරාවට බං අර Strike කරන අයට බැන බැන ඉන්නවා. ඒ වුනට Train වල බස් වල ඊට වඩා සෙනග එක ගොඩේ යනවා.
  10. nuwan741

    රාජ්‍ය සේවකයන් කාර්යාලයට! වැරදි වෙලාවක වැරදි තීරණයක්

    ඔෆිස් ඇරෙන වෙලවට වගේ තියෙන තදබදයත් එක්ක ලෝකේ තියෙන හොදම මාස්ක් එක දාගෙන හිටියත් වැඩක් වෙන්නේ නෑ. ඇත්තටම මේ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ පුලුවන් තරම් ඔන්ලයින් සිස්ටම් හදල මිනිස්සු ඒවට පුරුදු කරන එක. ඔය ප්‍රාලේ එකකින් උප්පැන්න මරණ සහතික ගන්න එක එහෙම ඔන්ලයින් ගන්න හදන්න බැරිකමක් නැහැනේ. අනික ඔය...
  11. nuwan741

    රාජ්‍ය සේවකයන් කාර්යාලයට! වැරදි වෙලාවක වැරදි තීරණයක්

    ප්‍රශ්නේ තියෙන්නේ වැඩ කරනවද නැද්ද කියන එක නෙවෙයි. පිට පලාත් වලින් කොලඹට ඇවිල්ලා ආපහු ලෙඩෙත් අරගෙන අනිත් පළාත් වලට බෝ කරන එක. කෝච්චි වල මිනිස්සු යන හැටි කියන්න ඔන නැහැනේ.
  12. nuwan741

    රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර…

    hema wahanekama gaana nam adu wenne ne. eka hari. but permit eka nathiwa lankawata genna bari wahana wala gana adu wenawa ban. mama ahala thiyena widihata montero sport eka ehema permit eken arenna lankawata genalla wedakma ne. eka kalayak thibuna gennapu 320D serama wage permit.
  13. nuwan741

    රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර…

    oya permit tika eliyata awa gaman wahana wala ganan adu wenawa. hemadama une oka.. apita permit nathi unath pankawe wahana ganan tikak hari adu wenna oya permit tika balapanawa. permit eken kohomath wahane gana adu wenawane..eka ekak. anika permit loku ganak ekapara eliyata awama eka permit...
  14. nuwan741

    රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර…

    oya permit tika eliyata awa gaman wahana wala ganan adu wenawa. hemadama une oka.. apita permit nathi unath lankawe wahana ganan tikak hari adu wenna oya permit tika balapanawa.
  15. nuwan741

    ගුරු වැටුප් ප්‍රශ්නය...

    p සිරාවට බං හැමෝටම දුෂ්කර දිමනා නෑ පොලිස් වගේ අයට වගේ සීමිත සේවාවල් කීපයකට විතරයි ඔය දීමනව තියෙන්නේ
  16. nuwan741

    ගුරු වැටුප් ප්‍රශ්නය...

    ඉතින් බං අන්ඩුවට ඔච්චර දගලන්න ඔන නැහැනේ ඔය ජාතික එකයි, ITNඑකයි, EYEඑකයි අරගෙන උදේ 8 ඉදන් 4 වගේ වෙනකම් ඉගැන්නුවානම් ඉවරයි නේ මෙ වෙලාවෙ විතරක්. ඔය වෙලාවල් වලට ඔවගේ යන්නේ ගෑනුන්ගේ මුනේ පාප්ප ගාන ඒවා වගෙ වැඩකට නැති ඒවනේ.
  17. nuwan741

    Toyota 121 from god

    දවසට 20Km (ගෙදර ඉදන් Office එකට 10Km මාසෙට 20*22 =440 අවුරුද්දටම 5280. මටත් ලබන අවුරුද්දෙ වගේ ඉදන් ඔය ටික තමා. සෙනසුරාදා ඉරිදා ලොකු ලොකු ගමන් යන්න හිතගෙන ඉන්නවා. ගොඩක් ඩොකාලගෙ වාහනත් ඔය විදිහට තමා පාවිච්චි වෙන්නේ. දන්න ඩොකෙක් ඉන්නවා ගෙදර ඉදන් Hospital එකට 2Km. හිත ගනින්කො වෙන දේ. ------ Post...
  18. nuwan741

    ජොසප් ස්ටාර්ලින් ???????

    ගුරු සංගම් තමයි ලංකවේ අඩුවෙන්ම Strike කරන්නෙ. අර ඩොකා ල එක්ක බලනකොට නම් මෙ අයට මුකුත් කියන්න බෑ. මෙ වෙලවෙ අන්ඩුව කරපු බලු වැඩෙ හින්දනේ මේක මෙච්චර චොර උනේ. ගුරුවරුන්ට පඩිය විතරයි එහෙම තියගෙන තමයි එ අය ඔන්ලයින් ඉගන්නුවෙ අතින් වියදම් කරගෙන. අර ලක්ශ ගනන් පඩි ගන්න ඩොකල මොනව ඉල්ලයිද උන්ට මෙහෙම වැඩ...
  19. nuwan741

    ගුරු වර්ජනය

    ඉතින් ආණ්ඩුවට පුලුවන්නේ ඔය ජාතික රූපවහිනිය, චැනල් අයි, ITN එක වගේ අරගෙන ඔය පාඩම් ටික කරන්න. අන්ඩුව කරන්න ඔන දේවල් නොකර ගුරුවරුන්ට බැනල වැඩක් නෑ. ඔය චැනල් වල උදේ 8 ඉදන් 4 වගේ වෙනකම් යන්නේ පිස්සු මරගත නේ.

    No contents