මගේ කේන්ද්‍රය තියෙන්නෙ තුලා. ඒත් අර කපුටා එකෙන් බැලුවම පෙන්නනෙ කන්‍යා
http://kaputa.lk/astro/index/01
1996.09.02 / 09.31 AM (මේ වෙලාව තමයි ඒකෙ ලියල තියෙන්නෙ)
මට කෙනෙක් කිවුව අර චන්ද්‍රිකා වෙලාව වෙනස් කරපු එකෙන් අවුලක් ඇවිත්ද දන්නෑ කියල
තුලා එනනෙ උදේ 10.00AM වලින් පස්සෙ:baffled:
හදපු...