Music / Guitar Help

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මචන් මම guitar ෆින්ගර් ස්ටයිල් පුරුදු ෙවනව විඩියෝ බලල..

    ගොඩක් අය කරන්නෙ.. කෝඩ් වෙනම ගහල.. මෙලඩි වෙනම ගහල ක්ලිප් ෙදක ඒකතු කරන ඒකනෙ



    බලල නැත්තන් මුගේ විඩියෝ ඒක බලපන්

    මු Bass/ Chord/ Melody (lead / vocals) තුනම ඒකට ගහනවනෙ.. මන් පිලිගන්නව මෙහෙම ඒකක් ලේසියෙන් ගහන්න බෑ කියල

    මට බේස් ඒකයි. කෝඩ් ඒකයි ෆින්ර් පික් කරන්න පුලුවන්.. කොහොමද ඒ්කට මෙලඩි ඒක ඒකතු කරන්නෙ

    සරලව අැහුවොත් ෙකා්ඩ් ඒකයි මෙලඩි ඒකයි දෙකම ඒකට ප්ලේ කරන්නෙ කොහොමද..

    මම දන්න හැම කී වර්ඩ් ඒකකින්ම youtube ඒක මාස ගානක් හෙවුව.. හරියට වැඩක් ගන්න විඩියෝ ෙසට් ඒකක් අහු වුනෙ නෑ..

    ෙගාඩක් ඒ්වගෙ තියන්නෙ පොඩි හැදින්වීමක් විතරයි..

    මට Sungha Jung ගෙ ඒ්වගෙ වගේ වැඩ කෑලි දාන්න ඔ්න නැහැ.. ඒ්ත් කෝඩ් ඒකත් ඒක්ක මෙලඩිය ගහන්න පුරුදු වෙන්න ඔ්න:sorry:


    :sorry:

    ---------

    EDIT - Sungha jung ගෙ මියුසික් ශීට් බලන් අමාරුවෙන් පුරුදු වෙලා ගහන්න පුලුවන්.. ඒ්ත් මට ඔ්න මෙකෙ තියරිය..

    මමම ෙකාෙහාමද සින්දුවකට arrangement හදාගන්නෙ කියල
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    බකුනා;20394835 said:
    vocals and chord මම කිවුවෙ.. අර විඩියෝ ඒක බලපන්කො:sorry:

    uba kiyanne pick karana gaman unique notes play karana ekada?eka chord eke idanmai mchn karanne.unique notes play karanakota note eka tiyena strings walata picking string eka maru karapan
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    uba kiyanne pick karana gaman unique notes play karana ekada?eka chord eke idanmai mchn karanne.unique notes play karanakota note eka tiyena strings walata picking string eka maru karapan


    ඒ්ක හරි.. අරුගෙ විඩිෙයා් ඒකේ උ අල්ලන කෝඩ් මොනවද බන්.. මටනම් ඒක ෙෂ්ප් ඒකකවත් හිතාගන්න බෑ

    කෝඩ් ඒකකට ඒහා ගිය දෙයක් තියනව නේද ඒතන. අන්න ඒ්කට කියන තියරි name ඒක මොකක්ද:sorry:

    අර සින්දුවෙ
    Hearts Beats Colors පටන් ගන්නෙ A chord ඒකෙන් ෙන්ද..

    උ හතර වටේ අැගිලි යවලනෙ..C chord ඒක වෙග් මට පෙන්නෙ...මට තේරෙන් නෑ බන්:(
    :(
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    බකුනා;20394879 said:

    ඒ්ක හරි.. අරුගෙ විඩිෙයා් ඒකේ උ අල්ලන කෝඩ් මොනවද බන්.. මටනම් ඒක ෙෂ්ප් ඒකකවත් හිතාගන්න බෑ

    කෝඩ් ඒකකට ඒහා ගිය දෙයක් තියනව නේද ඒතන. අන්න ඒ්කට කියන තියරි name ඒක මොකක්ද:sorry:


    Hearts Beats Colors පටන් ගන්නෙ A chord ඒකෙන්..

    උ හතර වටේ අැගිලි යවලනෙ.. මට තේරෙන් නෑ බන්:(
    :(


    muge videos balapanko mchn ubata terenawada kiyala,okata patta practice ekak one ban.chord ekenma tamai mchn note eka gahanne.picking eke tiyenne gema.wena chords ne.same chords but agili atha arala pick karanawa.

     
    • Like
    Reactions: බකුනා

    chathu4742

    Well-known member
  • මචන් Chords patterm ගොඩක් තියෙනවා බන්..එකමchord එකට patterns හෙන ගොඩක් තියෙනවා. මු මේ අල්ලන්නෙත් එක පැටන් එකක්. pattern එක බලන්න විදිහක් නෑ සහෝ නෙට් ස්ලො..Rythem guitar කියන්නෙ chord කරලා මෙලඩිය ගහන එක.
    මේ එකේ ඉන්න එකා finger-style guitar කරන්නෙ බන් chord එක දිග ඇරගෙන ඒකෙ නොට්ස් ටික පිලිවෙලකට ගහනවා...මෙහෙම තේරුම් කරන්න ටිකක් අමාරුයි බන්..මට පේන්නෙ උඹට ඕන වචනෙ Fingerstyle....
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මචන් Chords patterm ගොඩක් තියෙනවා බන්..එකමchord එකට patterns හෙන ගොඩක් තියෙනවා. මු මේ අල්ලන්නෙත් එක පැටන් එකක්. pattern එක බලන්න විදිහක් නෑ සහෝ නෙට් ස්ලො..Rythem guitar කියන්නෙ chord කරලා මෙලඩිය ගහන එක.
    මේ එකේ ඉන්න එකා finger-style guitar කරන්නෙ බන් chord එක දිග ඇරගෙන ඒකෙ නොට්ස් ටික පිලිවෙලකට ගහනවා...මෙහෙම තේරුම් කරන්න ටිකක් අමාරුයි බන්..මට පේන්නෙ උඹට ඕන වචනෙ Fingerstyle....


    youtube eke video අඩුයි නේද ? fingerstyle

    තියන ඒ්වගෙ නිකන් හැදින්වීමක් විතරයි තියෙන්ෙන