1) මෙහෙමයි ඔයාගේ ගිණුමට සල්ලි දාලා ඉවර වුනාට පස්සේ අත්සන් කරනව කියන එක
(මේකට විකුණන ඔයා කැමතියි නමුත් ගොඩක් වෙලාවට ගන්න මිනිහා කැමති වෙන්නේ නෑ ගන්න මිනිහා. හේතුව ඔයා ඉඩම දුන්නේ නැත්නම් හදිසියේ හරි එවෙලෙ මලොත් ප්‍රශ්න ගොඩයි. )
2) මුදල් වලින් ලෝයර් ඉස්සරහ ගෙවන එක. ඉඩමේ වටිනාකම එක්ක ලොකු මුදලක් ගේන...