මම දැනට AL ඉවර වෙලා ගෙදරට වෙලා නිකන් ඉන්නේ . networking / programming ගැන සූටි සූටි දැනුමක් තියනවා හැබැයි මේ දැනුම මදි job එකකට යන්න තරම්. ඉතින් මම udemy වගේ site වලින් programming / bugbounty වගේ course කරගෙන යනවා මේ දවස් වල.
අව්ල් තමයි ලොකුවට english දැනුම නෑ ,
මට ඔ්නේ මේ වැඩේ කරගෙන යන ගමන් මාසෙට කීයක් හරි හොයාගන්න පුලුවන් වැඩක් ගැන දැන ගන්න . invest කරන්න තරම් ලොකුවට සල්ලි නෑ . 10,000 ක් විතර නම් හොයාගන්න පුලුවන් හෙමීට.
පිරමීඩ ගැන නම් කියන්න එපා zoom meeting මගුලුත් එපා basic idea එක විතරක් දෙන්න මම ඒ ගැන හොයලා බලන්නම් .