Billing සිස්ටම් එකක් ඕනේ

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මේකයි කතාව,
    බිස්නස් එකකට Billing System එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවද මචන්ලා..

    හරියට Quickbooks වගේ..හොටෙල් එකකට තමයි ඕනේ..

    බිල් එක ඉෂු කරන්න පොඩි පෝටබල් බිලින් මැෂින් එකකට කනෙක්ට් කරලා වගේ වැඩේ කරගන්න අයිඩියා එකක් තියෙන්නේ මචන්ලා...

    ඒ වගේම Stock/Expences/cash කොච්චර බිස්නස් එකක් කරලද වගේ විස්තර එක්ක යන සිස්ටම් එකක් ගැන දැනගන්න ඕනේ..

    ඒ සම්බන්ධව දන්න, සහ කරල දෙන්න පුලුවන් කෙනෙක් (Paid) ඉන්නවනම් කියනවද මට.