Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Intel i5 8th Gen
මේකට සෙට් වෙන මදර්බෝඩ් කොටා ගෙන යමුද මචන්ලා
DMSPD
Thread
Dec 19, 2023
Replies: 7
Forum:
News & Discussion
Motherboard
Asus Prime b360m-a brand new Motherboard එකක් හොයා ගන්න පුළුවන්ද මචංලා.
DMSPD
Thread
Dec 19, 2023
Replies: 15
Forum:
News & Discussion
ඩයලොග්TV
මචන් ඩයලොග් TV ඩිස්ක් එක විතරක් විකුණන්න පුළුවන්ද?
DMSPD
Thread
Sep 10, 2022
Replies: 4
Forum:
ElaKiri Help
ඩෙල්ෆ් දූපතට ගමනක්
මචන් අපේ ඔෆිස් එකේ කෙල්ලෝ දහයක් විතර ලබන මාසේ මැද විතර ඩෙල්ෆ් දූපතට යනවා . හැබැයි යන්නේ නයිට් මේල් එකේ . ආරක්ෂාවට යන්නේ එක බුවයි. මටත් යමු කියලා හෙන පොරේ මේ දවස් වල එහෙ ගමන් සේෆ්ටිද මචන් ?
DMSPD
Thread
Aug 29, 2022
Replies: 9
Forum:
Travel Sri Lanka
මොනිටරයක්
ග්‍රැපික් ඩිසයින් වලට ගැලපෙන ඩෙස්ක් ටොප් මොනිටරයක් ඕනෑ මිත්‍රවරුනේ. බජට් එක නම් රු 30,000 විතර තමයි😍😍
DMSPD
Thread
Apr 30, 2022
Replies: 12
Forum:
ElaKiri Talk!
Asus monitor vz249h
Asus monitor vz249h මේකේ පැනල් එක දාගන්න තැනක් තියේද? මම කොට්ටාවේ
DMSPD
Thread
Apr 28, 2022
Replies: 0
Forum:
Problems and Troubleshooting
FAX එකක් යවා ගන්න.
FAX එකක් යවා ගන්න මොනවද තියෙන playStore App❤️
DMSPD
Thread
Apr 8, 2022
Replies: 6
Forum:
ElaKiri Help
WATER SPRINKLES
මේ වගේ වතුර මලක් ගන්න පුළුවන් කොහෙන්ද? ------ Post added on 1648717626
DMSPD
Thread
Mar 31, 2022
Replies: 2
Forum:
ElaKiri Help
මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?
මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?
DMSPD
Thread
Mar 14, 2022
Replies: 24
Forum:
News & Discussion
HSBC ALERTS
යාලුවනේ. මම ඊයේ HSBC ක්‍රෙඩිට් කාඩ් එකෙන් TRANSACTlON තුනක් කලා. වෙනදානම් එවලේම SMS ALERTS එනවා. නමුත් ඊයේ නම් එහෙම වුනේ නැහැ. ඔයාලටත් එහෙමද?
DMSPD
Thread
Dec 17, 2020
Replies: 5
Forum:
ElaKiri Help
BELL 4G
මේකෙ තේරුම දන්නා කෙනෙක් පැහැදිලි කරන්න
DMSPD
Thread
Jul 22, 2020
Replies: 4
Forum:
ElaKiri Help
Samsung Galaxy J7 Max
Samsung Galaxy J7 Max එක බිම වැටිල Display එක Crack වුණා. Display අළුතෙන් දාන්න කීයක් විතර යයිද යාළුවනේ.
DMSPD
Thread
Jul 9, 2020
Replies: 1
Forum:
ElaKiri Help
subwoofer
subwoofer එකක් ඩෙස්ක්ටොප් කොම්පියුටර් එකකට සම්බන්ද කරනන්නේ කොහොමද යාලුවනේ ..
DMSPD
Thread
Jul 6, 2020
Replies: 9
Forum:
Tips & Tricks
විදුලි මනු
:no::no:මචන් ..:no::no: විදුලි මනු කියැවිය යුත්තේ දින කීයකට වරක්ද ? මේපාර දින 53කින් මනු කියවා විදුලි බිල දමා ඇත .මෙසේ කල හැකිද ?උඹලාටත් මෙහෙම වෙලා තියෙනවද ?:rolleyes::rolleyes::rolleyes:
DMSPD
Thread
Dec 31, 2019
Replies: 1
Forum:
ElaKiri Help
ජනාධිපතිවරණය
ජනාධිපතිවරණය මොකා දින්නත් මේ ගහන පුරාජේරු කරන්න පුලුවන්ද ?? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන අනුව ජනාධිපති කියන්නේ තටු කපපු පරවියෙක් වගේ පෙනෙන්නේ මට විතරද
DMSPD
Thread
Oct 23, 2019
Replies: 0
Forum:
ElaKiri Talk!
"දේශප්‍රේමියා"
"දේශප්‍රේමියා" "දේශප්‍රේමියා" කියන වචනයේ තේරුම දන්න කෙනෙක් සිංහලෙන් තේරුම් කරලා දෙන්න .
DMSPD
Thread
Oct 23, 2019
Replies: 23
Forum:
ElaKiri Talk!
ගෝටාබය ජනාදිපති වුනොත්....
ගෝටාබය ජනාදිපති වුනොත්.... ගෝටාබය ජනාදිපති වුනොත් මුල් වරට ශ්‍රී ලංකාවේ "First Lady"වෙන්නේ ඇමෙරිකානු පුරවැසි කාන්තාවක් දේශප්‍රේමින්ට අවුලක් නැත්ද මන්ද ????
DMSPD
Thread
Oct 23, 2019
Replies: 20
Forum:
ElaKiri Talk!
මාදු ගඟ
මචං ලබන සතියේ අපි යාලුවෝ 10ක් විතර මාදු ගඟ බලන්න යනවා. හොද විලා එකක් හරි රෙස්ටෝරන්ට් එකක් හරි තියෙනවද fun එකක් ගන්න.lunch and boat tour එකකට කීයක් විතර එක්කෙනෙකුට යයිද?:lol::lol::lol:
DMSPD
Thread
Jul 2, 2017
Replies: 4
Forum:
ElaKiri Talk!
rapidgator.net
මචං rapidgator.net එකෙන් premium file වගයක් බාන්න තියෙනවා. හොද premium file generate site ටිකක් කියන්නකෝ මේ file ටික බාන්න.
DMSPD
Thread
Jul 1, 2017
Replies: 0
Forum:
ElaKiri Help
Bell 4G අමතර data
මචං මම use කරන්නේ Bell 4G Starter Pack. එකේ daytime data ඉවරයි.අමතර 2GB ගන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද ?:angry: :angry: :angry:
DMSPD
Thread
Jun 26, 2017
Replies: 4
Forum:
ElaKiri Help
1
2
3
Next
1 of 3
Go to page
Go
Next
Last
No contents
Top
Bottom