1. Mayaratne

    IELTS 7

    Aussie? new Visa category ekak they have introduced neda
  2. Mayaratne

    IELTS 7

    Dedication and persistence should be there ne Mchan getting Band 7.0 for all is challengeable for those who have studied in Sinhala, piece of cake for international school students but certainly not impossible if you surround with English. PRACTICE PRACTICE PRACTICE !!!
  3. Mayaratne

    Gota's_Traffic_reduction_Plan

    https://twitter.com/GotabayaR/status/1082897350643802113?s=20 මෙහෙම සින් එකකුත් තියෙනවා මිනිස්සුන්ට Parking නැහැ ඉතින් උන් පාරේ මැද නවත්තලා හරි යනවා. ඔබත් මමත් මේකට මුහුණ දිලා ඇති
  4. Mayaratne

    Gota's_Traffic_reduction_Plan

    හොදම විකල්පය තමයි හොද පොදුප්‍රවාහන සෙවයක් ඇතිකරන එක එකෙන් පරිසර වන කාබන් මොචනය අඩු වෙනවා, මිනිස්සුන්ගේ කාලය ඉදිරිවෙනවා, ඉන්දන විදෙශවිනිමය ඉතිරිවෙන්වා. ගොථාබය මේ ගැන හිතයි කියලා හිතන්වා. LRT තමයි හොද මම නම් හිතන්නේ මොකද tramp හරියන්නේ නැහැ අපිට ඉඩ නැති නිසා.
  5. Mayaratne

    සංවර්ධන යෝජනා නව රජයට

    අනිවා කොළඔ වහන තදබදයට නම් නිසි විසදුම් ගෙන ආ යුතුයි.
  6. Mayaratne

    විශ්වයේ පස්වෙනි බලයක්! භෞතික විද්‍යාව වෙ&#3505

    What do you mean? Creationism now has no value that's why pope said now church believes in Evolution.
  7. Mayaratne

    Toyota Vitz 2019

    2019 eka 50k wath wewi neda?
  8. Mayaratne

    Gota's_Traffic_reduction_Plan

    :D Patta
  9. Mayaratne

    ඇමතිවරු 15ට අඩු කරන එක

    මෙහෙමයි අමතය මණ්ඩල ලොකුවට තිබිලත් නිසි වැඩක් කෙරුනේ නැහැ නේ. මම නම් කියන්නේ ඇමති මණ්ඩලය 30කට සිමා කෙරුනා නම් ඇති. නියොජය ඇමති කම් එක්කෝ අවලංගු කර යුතුයි නැතිනම් ඇමති වරප්ප්‍රසාද ඔවුනට හිමි නොවිය යූතුයි. කලින් අපෙ විශාල මුදලක් වැය වුනා, කරන්න අපහසු වෙවි නමුත් එය කල යුතුයි. ඇත්තටම විශාල...
  10. Mayaratne

    Disciplines and bravery of Gotabhaya

    සිංහල බහුතරයෙන් ගොඨාබය ජනපති කෙරු සිංහල ජනතාවට අපගේ ප්‍රණාමය
  11. Mayaratne

    Disciplines and bravery of Gotabhaya

    අති විශිස්ථයි .
  12. Mayaratne

    විසුරුවයි-ද?

    PENSION EKA DEYYO!!! LOL
  13. Mayaratne

    Not my preident

    මචන් අපි ඔහුට අනුකම්පා කරමු. ඔහු ඉන්නේ අන්ද වෙලා එක්කෝ පාට පක්ශයෙන් නැතිනම් ජාති ආගමින් .
  14. Mayaratne

    Reject 2020

    මචන් නියම වැඩක් Blacklist එකක් ජනතාවම හදාගමු ප්‍රසිද්ධ කරමු.
  15. Mayaratne

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    එහෙම පුලුවන්නම් හොදයි නමුත් බං ගොථාට උදව් කරේ වුන් නේ. කොහොම හරි අචර්යවරු නැතිවුනත් වැඩක් කරන්න පුලුවන් අයව පත්කරගන්න ඔනැ
  16. Mayaratne

    Not my preident

    මචන් ලදරුවෙක් වගේ හැසිරෙන්න එපා බං ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ බහුතර කැමැත්ත එහිදි 42% සුලුතරයකගේ හිත රෙදෙන්න පුලුවන් නමුත් මෙක තමයි ක්‍රමය. දැන්වත් පාට පක්ශ බෙද දුරලා රට හොද අතට හරවන්න පාලකයන්ට බල කරමු.
  17. Mayaratne

    දකුනේ ඉන්නෙ නියම සිංහලයෝ කියලා ඔප්පු කරල&#3535

    ඉතා පැහැදිලි සිංහල අති බහුතර 65% කට වැඩියෙන් ගොථාබය මහතාට ජන්දය දිලා තිබෙන බවක්. උතුරු සහ නැගෙනහිර ඔහුට විරුද්ධව පල ජන්ද සංබාව 76%ක්. සිංහලයන් සැලකිය යුතු පිරිසක් පාට පක්ශ අමතක කර රට ජාතිය වෙනුවෙන් ගොථාබයට චන්දය පලකිරිම මේ ජයග්‍රහනයේ මුලික සාධකය වි තිබේනවා.
  18. Mayaratne

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති

    ගොඨාබහයට රට හදාගන්න බැරි වුනොත් වෙන කෙනෙකුට මෙක හදන්න බැරි වෙවි අවුරුදු ගානකට. මහ මැතිවරණයත් අපි ඔහුට අවශ්ස බහුතරය දෙන්න කැමති රට සංවර්ධනය කරනවා නම් ඔහුකල කතාවනම් සිපිරි ගනයේ එකක්. කොන්ද කෙලින් තියාගෙන කිව්වා බලවතුන්ගේ ගොර්දුරක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා
  19. Mayaratne

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    කොම වුනත් කමක් නැහැ හැබැයි සම්පුර්ණ මුක්තිය දෙන්න යන්න නරකයි. අනෙකුත් රහස් මිලටරි කටයුතු අපෙ හමුදාවෙත් , අරක්ශක අමතයාන්ශයෙත් පුර්ණ දැනුමක් යටතේ සිදුකර යුතුයි.

    No contents