හොද Concept එකක්, අපේ ගෙවල් වලටත් මෙක දගන්න තිබුනා නම් හොදයි. සමනය මිනිස්සු හැර වෙනත් කෙනෙක් පැමිණියොත් අපිට Alert එකක් එන විදිහට හැදුවා නම් හොදයි, ගොඩක් හොරු එන්නේ මුහුණ වහගෙන නේ රෑට මෙකෙන් පොර එන්කොටම අපිට දන්වනවා නම් ලොකු වාසියක්
හොටෙල්, පල්ලිවල පන්සල්වල, සුපර්මාකට් වල මෙවැනි එවා සවි කරන්න...