දකුනේ ඉන්නෙ නියම සිංහලයෝ කියලා ඔප්පු කරල&#3535

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :yes::yes:
    මුන්ට පිස්සු බන්...............

    :yes::love: අනිවා මචන්, පිස්සු හු#න්නෙක් ඉදන් රෙප් කපනවා මේවා කියද්දි, බලහන් bumpවෙලා තියෙන thread ටික, කුල සීන් ආයෙ අදිනවා හෙමින් හෙමින්, ලොවෙත් මේ කේස් අදින උන් දකුනෙ තියා පැත්ත පලාතකවත් ඉන්න උන් නෙමි, වැඩි හරියක් fb එකේ එහෙම ඔය post හදන්නෙ හම්බ page adminලා :confused: අපේ උන් කඩන්න පුලුවන් ලේසිම ක්‍රමේ තමයි ඕක.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    :yes::love: අනිවා මචන්, පිස්සු හු#න්නෙක් ඉදන් රෙප් කපනවා මේවා කියද්දි, බලහන් bumpවෙලා තියෙන thread ටික, කුල සීන් ආයෙ අදිනවා හෙමින් හෙමින්, ලොවෙත් මේ කේස් අදින උන් දකුනෙ තියා පැත්ත පලාතකවත් ඉන්න උන් නෙමි, වැඩි හරියක් fb එකේ එහෙම ඔය post හදන්නෙ හම්බ page adminලා :confused: අපේ උන් කඩන්න පුලුවන් ලේසිම ක්‍රමේ තමයි ඕක.
    :yes::yes:

    aniwa................
    aye parana sellama...........
    ape unuth ithin.........
     
    • Like
    Reactions: Rahula Kasun

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    :angry: දකුනෙ දකුනෙ කිය කිය ආයෙ බෙදෙන්න එපා බන්. මමත් මාතර. ඒත් දකුනෙ උන් විතරක් කරපු එකක් නෙමි මේක. සිංහලයො හැමෝම එකා වගේ එකට එකතුවෙලා ගොඩ දාපු ජයක්. මේක සිංහල රටේ සිංහලයොන්ගෙ ජයක් :yes:

    :yes::yes:++
     
    • Like
    Reactions: Rahula Kasun

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :angry: දකුනෙ දකුනෙ කිය කිය ආයෙ බෙදෙන්න එපා බන්. මමත් මාතර. ඒත් දකුනෙ උන් විතරක් කරපු එකක් නෙමි මේක. සිංහලයො හැමෝම එකා වගේ එකට එකතුවෙලා ගොඩ දාපු ජයක්. මේක සිංහල රටේ සිංහලයොන්ගෙ ජයක් :yes:

    :love::love::love:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Bomba case eken passe kula threads, modern hamuduruwo market karana threads adu wela thibune...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Bomba case eken passe kula threads, modern hamuduruwo market karana threads adu wela thibune...

    :yes: ඒක ඇත්ත මචන්, අද election එකෙන් පස්සෙ එකෙක් ඉදන් ආයෙ අඩු කුලේ ගගා thread bump කරනවා/ දකුනෙ-නුවර කිය කිය තව thread ටිකක් bump කරනවා :lol::lol: මෝඩ මීහරකෙක් දෙන්නෙක් ඉන්නවා කාගෙන ඉන්න බැරි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :yes: ඒක ඇත්ත මචන්, අද election එකෙන් පස්සෙ එකෙක් ඉදන් ආයෙ අඩු කුලේ ගගා thread bump කරනවා/ දකුනෙ-නුවර කිය කිය තව thread ටිකක් bump කරනවා :lol::lol: මෝඩ මීහරකෙක් දෙන්නෙක් ඉන්නවා කාගෙන ඉන්න බැරි.

    Pena Pena Eka set wela ala karamu
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අඩූ එහෙම කියන්න එපා බන් කුරුණෑගලත් ඔක්කොම ආසන දිනුම්
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    :yes: ඒක ඇත්ත මචන්, අද election එකෙන් පස්සෙ එකෙක් ඉදන් ආයෙ අඩු කුලේ ගගා thread bump කරනවා/ දකුනෙ-නුවර කිය කිය තව thread ටිකක් bump කරනවා :lol::lol: මෝඩ මීහරකෙක් දෙන්නෙක් ඉන්නවා කාගෙන ඉන්න බැරි.

    his one senior account has a penguin
    the other rhymes with jessica simpson
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    :angry: දකුනෙ දකුනෙ කිය කිය ආයෙ බෙදෙන්න එපා බන්. මමත් මාතර. ඒත් දකුනෙ උන් විතරක් කරපු එකක් නෙමි මේක. සිංහලයො හැමෝම එකා වගේ එකට එකතුවෙලා ගොඩ දාපු ජයක්. මේක සිංහල රටේ සිංහලයොන්ගෙ ජයක් :yes:

    :yes::love:
    Rep +
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :angry: දකුනෙ දකුනෙ කිය කිය ආයෙ බෙදෙන්න එපා බන්. මමත් මාතර. ඒත් දකුනෙ උන් විතරක් කරපු එකක් නෙමි මේක. සිංහලයො හැමෝම එකා වගේ එකට එකතුවෙලා ගොඩ දාපු ජයක්. මේක සිංහල රටේ සිංහලයොන්ගෙ ජයක් :yes:

    මූ කියන්නෙ මෙහෙම බන්., පටල ගන්න එපා :yes:

    IieqkPX.jpg
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :angry: දකුනෙ දකුනෙ කිය කිය ආයෙ බෙදෙන්න එපා බන්. මමත් මාතර. ඒත් දකුනෙ උන් විතරක් කරපු එකක් නෙමි මේක. සිංහලයො හැමෝම එකා වගේ එකට එකතුවෙලා ගොඩ දාපු ජයක්. මේක සිංහල රටේ සිංහලයොන්ගෙ ජයක් :yes:
    අනිවා, අපි අනුරාධපුර, ලක්ෂ 1.5 ක විතර ලීඩ් එකක් අරන් දුන්නා අපිත්, මෙහෙ දැන් සෑහෙන්න ඉන්නවා මුස්ලිම් එවුන්, නැත්තම් ලීඩ් එක මීට වඩා ගොඩක් වැඩිවෙනවා:cool::cool::yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    :angry: දකුනෙ දකුනෙ කිය කිය ආයෙ බෙදෙන්න එපා බන්. මමත් මාතර. ඒත් දකුනෙ උන් විතරක් කරපු එකක් නෙමි මේක. සිංහලයො හැමෝම එකා වගේ එකට එකතුවෙලා ගොඩ දාපු ජයක්. මේක සිංහල රටේ සිංහලයොන්ගෙ ජයක් :yes:

    buruwo. deyak kiyanna kalin poddak molen kalpana karapan. me post eka dapu welawa kiyada kiyala iye. yapane chanda dakala dakala hitha awul wenna patan aran thiyena welawaka, ekasaretama dakune chanda results ekin eka eliyata daddi hithata apu gammata meka damme. :) ehema nathuwa uba hithuwada mata puke amaruwak thiyenawa kiyala anith distrcit ganan noganna tharam. wena ewunta ehema athi. eth man hithanne meka eka lankawak kiyala. hama welawakama. hithata apu sathuta nisai me post eka damme. nikan walge pagagena dagalanna epa. ubata hambenna ona nam inbox waren. mama thotamune kollek.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මූ කියන්නෙ මෙහෙම බන්., පටල ගන්න එපා :yes:

    IieqkPX.jpg

    ;) උතුරු නැගෙනහිර ඉන්න සිංහල මිනිස්සු ඔක්කොම මේ පාර ගෝටට vote කලා මචං, ඒකයි මම කියන්නෙ මේ අපේ සිංහල මිනිස්සුන්ගෙ ජයක් කියලා :yes: දෙමලු ඔක්කෝම සජියට දුන්නට, ඒ පැති වල ඉන්න හැම සිංහල මනුස්සයෙක්ම වගේ ගෝටට විතරයි vote කරල තිබ්බේ :love:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    buruwo. deyak kiyanna kalin poddak molen kalpana karapan. me post eka dapu welawa kiyada kiyala iye. yapane chanda dakala dakala hitha awul wenna patan aran thiyena welawaka, ekasaretama dakune chanda results ekin eka eliyata daddi hithata apu gammata meka damme. :) ehema nathuwa uba hithuwada mata puke amaruwak thiyenawa kiyala anith distrcit ganan noganna tharam. wena ewunta ehema athi. eth man hithanne meka eka lankawak kiyala. hama welawakama. hithata apu sathuta nisai me post eka damme. nikan walge pagagena dagalanna epa. ubata hambenna ona nam inbox waren. mama thotamune kollek.

    :lol: මමද බූරුවො වල්ගෙ පාගගෙන දගලන්නේ?? "උබට කියන්න තියෙන්නෙත් deyak kiyanna kalin poddak molen kalpana karapan." කියල තමයි :yes::yes:

    anyway, තොටමුනේ කිවුවා නේද? :D මනෝජය/ දිලීපයා/ විශ්වයා(සුපුන් අයියගෙ මල්ලි මගේ හොදම යාලුවා ;) ) එහෙම අදුරනවනම් කියහන්, වෙලාවක අනිවා උබව හම්බ වෙන්න එන්නම් :yes:
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :angry: දකුනෙ දකුනෙ කිය කිය ආයෙ බෙදෙන්න එපා බන්. මමත් මාතර. ඒත් දකුනෙ උන් විතරක් කරපු එකක් නෙමි මේක. සිංහලයො හැමෝම එකා වගේ එකට එකතුවෙලා ගොඩ දාපු ජයක්. මේක සිංහල රටේ සිංහලයොන්ගෙ ජයක් :yes:

    me moda harak gon kamata dana thread ban. anith un wish karala danawa.mun dakune pakak kiyawanawa. dakune un witharak dunnam balaganna thibba gota ena hati.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    res.jpg
    දකුනේ ඉන්නෙ බහුතරයක් රටට ආදරේ කරන සිංහල ජාතියට ආදරේ කරන සිංහලයෝ කියලා ඔප්පු කරලා ඉවරයි :love: ඉතිරි ටිකත් ඔහොමම යමු. ජය වේවා!!

    ඉතා පැහැදිලි සිංහල අති බහුතර 65% කට වැඩියෙන් ගොථාබය මහතාට ජන්දය දිලා තිබෙන බවක්. උතුරු සහ නැගෙනහිර ඔහුට විරුද්ධව පල ජන්ද සංබාව 76%ක්. සිංහලයන් සැලකිය යුතු පිරිසක් පාට පක්ශ අමතක කර රට ජාතිය වෙනුවෙන් ගොථාබයට චන්දය පලකිරිම මේ ජයග්‍රහනයේ මුලික සාධකය වි තිබේනවා.