Windows 95

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ලා මේක අවශ්‍ය හින්ද මට මේක ඕනේ. පිස්සු වැඩක් නොවෙයි.

Core i7 16GB RAM 1TB HDD තියන ලැප්ටොප් එකකට අපිට windows 95 දාන්න පුළුවනි ද ?
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවශ්‍යතාව මොකක්ද කිව්වොත් උදව් කරන්න පුළුවන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    danna be ban.......... dan processor eke instruction therum ganna be win 95 walata........

    එහෙම එකක් නෑ බං......ඕනෙම අලුත් processor එකක් x86 compatible නිසා ගැටළුවක් වෙන්නේ නෑ

    drivers නම් හොයාගන්න අමාරුවෙයි
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    you can't..
    you'll run into memory addressing issues and driver issues.

    best way is to use a virtual machine.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Virtual මැෂින් එකකට දාපන්. වතුර විදිනව වගේ වැඩකරයි.